ට්‍රුක් පැනලා සිංහලුන්ට හොදටම

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,673
    3,388
    113
    ගිය පෝය දවසේ හබරාදුවේ ඇවිත් කොහේද දුර සෙට් එකක් ඔහොම බීලා නාන්න ගිහින් එකෙක් ගිහින් තිබ්බා..උගේ මිනිය ගොඩ ගහලා තිබ්බේ ඊයේ මට මතක විදියට..ගමේ එවුන් එපැයි කියද්දී ගිහින් තිබ්බේ
     
    • Wow
    Reactions: Asmodeus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    බිව්වම අවදානම තේරෙනව අඩුයි
    කරන දේ ගැන අවදානය තියෙනව, කරන්නෙ මොකක්ද දන්නව
    ඒත් ඒකෙ අවදානම ගනනය කිරීම අවුල්
    මම බීල එක පාරක් මුහුදෙ ගල් වැටියක් ගාවින් බැස්ස මුහුදට, අව්ලක් නැතුව ගොඩ ආව
    මම හොඳ සිහියෙන් උන්න නං ජීවිතේට ඒ වැඩේ කරන්නෙ නෑ
     
    • Haha
    Reactions: Solo Rider