ට්‍රුක් පැනලා සිංහලුන්ට හොදටම
thomian Well-known member May 20, 2011 12,670 17,822 113 Sep 3, 2023 #1 Reactions: aneasarayana, JokerFan, Asmodeus and 5 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Sep 3, 2023 #2 තමන් කන බොන මිනිස්සු බොහොම පරිස්සමට තෝරගන්න ඕන Reactions: aneasarayana, topkollek, Any.key and 5 others
san** Well-known member Feb 21, 2012 5,675 8,916 113 kandy Sep 3, 2023 #3 thomian said: Click to expand... මූ ආය ඔබන්න තියෙන්නේ ගඟේ Reactions: thomian and War Fighter
kinkon Well-known member Aug 5, 2007 115,961 2 116,071 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 3, 2023 #5 බීල මාරක ගඟේ ආතල් ගන්ඩ ගිහිල්ල Reactions: Any.key and War Fighter
ChamaraGL Well-known member Oct 1, 2013 8,673 3,387 113 Sep 3, 2023 #6 ගිය පෝය දවසේ හබරාදුවේ ඇවිත් කොහේද දුර සෙට් එකක් ඔහොම බීලා නාන්න ගිහින් එකෙක් ගිහින් තිබ්බා..උගේ මිනිය ගොඩ ගහලා තිබ්බේ ඊයේ මට මතක විදියට..ගමේ එවුන් එපැයි කියද්දී ගිහින් තිබ්බේ Reactions: Asmodeus
ගිය පෝය දවසේ හබරාදුවේ ඇවිත් කොහේද දුර සෙට් එකක් ඔහොම බීලා නාන්න ගිහින් එකෙක් ගිහින් තිබ්බා..උගේ මිනිය ගොඩ ගහලා තිබ්බේ ඊයේ මට මතක විදියට..ගමේ එවුන් එපැයි කියද්දී ගිහින් තිබ්බේ
S Start boy Well-known member Oct 19, 2022 1,496 1,101 113 Sep 3, 2023 #7 Mewata anura ayyada waga kiyanda one
dilann Well-known member Jul 6, 2018 67,730 167,376 113 එකමත් එක රටක Sep 3, 2023 #8 එකෙක් මරල කියන්න මරු කතාව ඒකත් Reactions: Solo Rider
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Sep 3, 2023 #9 හොදටම බීලා ඇවිත් මුහුදෙ නාපු අපිට මේවා මොනවද කියලා පැනලා තියෙන්නෙ. මේ දවස් වල ගගේ වතුර ගොඩක් වැඩියි. Reactions: Solo Rider
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,146 9,475 113 Sep 3, 2023 #10 බිව්වම අවදානම තේරෙනව අඩුයි කරන දේ ගැන අවදානය තියෙනව, කරන්නෙ මොකක්ද දන්නව ඒත් ඒකෙ අවදානම ගනනය කිරීම අවුල් මම බීල එක පාරක් මුහුදෙ ගල් වැටියක් ගාවින් බැස්ස මුහුදට, අව්ලක් නැතුව ගොඩ ආව මම හොඳ සිහියෙන් උන්න නං ජීවිතේට ඒ වැඩේ කරන්නෙ නෑ Reactions: Solo Rider
බිව්වම අවදානම තේරෙනව අඩුයි කරන දේ ගැන අවදානය තියෙනව, කරන්නෙ මොකක්ද දන්නව ඒත් ඒකෙ අවදානම ගනනය කිරීම අවුල් මම බීල එක පාරක් මුහුදෙ ගල් වැටියක් ගාවින් බැස්ස මුහුදට, අව්ලක් නැතුව ගොඩ ආව මම හොඳ සිහියෙන් උන්න නං ජීවිතේට ඒ වැඩේ කරන්නෙ නෑ
niroshanab Well-known member Jun 25, 2023 950 1,788 93 Sep 3, 2023 #11 මුන් බිවුවම jack sparrow වගේනේ Reactions: Solo Rider