ට්‍රේන් බුකින් හෙල්ප්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    හෙට කැන්ඩි යන්න ඕනේ. 2nd ක්ලාස් බුකින් එකක් දාගෙන ගියොත් අවුලක් නෑතුව සීට් එකක යන්න පුලුවන් වෙයිද? තද වෙලා පුක් වෙලා යන්න වෙයිද බන්?
    මිනිස්සු සත්තු වගෙ මේ ටිකේ සමාජ්වාදෙ ගහල ඔලුවට.
    පොඩ්ඩ්ක් කියපන්කො දන්න කෙනෙක් ❤️❤️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    හෙට කැන්ඩි යන්න ඕනේ. 2nd ක්ලාස් බුකින් එකක් දාගෙන ගියොත් අවුලක් නෑතුව සීට් එකක යන්න පුලුවන් වෙයිද? තද වෙලා පුක් වෙලා යන්න වෙයිද බන්?
    මිනිස්සු සත්තු වගෙ මේ ටිකේ සමාජ්වාදෙ ගහල ඔලුවට.
    පොඩ්ඩ්ක් කියපන්කො දන්න කෙනෙක් ❤️❤️
    මන් ලඟදි 1st ක්ලාස්, 2nd ක්ලාස් තියෙන kandy ට්‍රේන් එකක ගියා. ඒවගෙ නම් 1st ක්ලාස්, 2nd ක්ලාස් වල අවුලක් තිබ්බෙ නෑ. වාඩි වෙලා වෙනදා වගේ ගියෙ.
     
    • Love
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හෙට කැන්ඩි යන්න ඕනේ. 2nd ක්ලාස් බුකින් එකක් දාගෙන ගියොත් අවුලක් නෑතුව සීට් එකක යන්න පුලුවන් වෙයිද? තද වෙලා පුක් වෙලා යන්න වෙයිද බන්?
    මිනිස්සු සත්තු වගෙ මේ ටිකේ සමාජ්වාදෙ ගහල ඔලුවට.
    පොඩ්ඩ්ක් කියපන්කො දන්න කෙනෙක් ❤️❤️
    heta yanna ada book karanna ba ban. masayak wath kalin one.

    book karoth aniwa seat eka labenawa. booking petti wala aniwa guard kenek yanawa. pora ida aran denawa.