ටැංකියේ වතුර මට්ටම මනිමු
In collaboration with Thoppi Chaminda 
ඉදිරි EIS වීඩියෝ කීපය තුලින් පොඩි ව්‍යාපෘතියක් කරන්නයි හදන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා යෝජනාව අවේ, එළකිරි ෆෝරම් එකේ තොප්පි චමින්ද සහෝදරයාගෙන් (elakiri.com/forum)., අවශ්‍යතාව වෙන්නේ, ගෙදර වතුර ටැංකිය කොච්චර පිරිලද කියල බලා ගන්න ක්‍රමයක්.
ඉදිරි වීඩියෝ තුලින් මම මේ ව්‍යාපෘතියේ පොඩි පොඩි කොටස් කවර් කරනවා.
මටත් ෂුවර් නෑ කොච්චර සාර්ථක වේවිද කියල, නමුත් වැරදෙන තැන වලට වෙනස් ක්‍රම පාවිච්චි කරලා ඉදිරියට යන්න බලමු. එතකොට අපිට අලුතෙන් දේවල් ඉගෙන ගන්න හා, අලුත් විදියට දේවල් හිතන්න පුළුවන් වෙනවා.
සෝ මේක තමයි ආරම්භය
ඉදිරියට වීඩියෝ කරන විදියට මම මේ පොස්ට් එකටම එකතු කරනවා. එක නිසා සබ් වෙලා ඉන්න
.
කෙල වෙන්න හරි කරලා බලන්න එපැයි.
අදහස් එකතු කරන්න, මේකේ කරන්න පුළුවන් වෙනස් කම් හා කරන්න පුළුවන් ක්‍රම, වැරදි සම්බන්ධයෙන්
පළමු කොටස: ආරම්භය සහ සැලසුම