ටැටූ tatoo මහනුවර

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මචං මට ටැටූ එකක් ගහ ගන්න ඕන ත්‍රිශුලයක ටැටූ එකක්.... 2×1 inch සයිස් වගේ.. පොඩි සීන් එකකට... කීයක් වගෙ යයිද මේකට
    මහනුවර කිට්ටුව මේක කර ගන්න තැනක් කියපන්කො....
    ජෝක් නෙවෙයි මේක සිරාවටම අහන්නෙ....:love:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචං මට ටැටූ එකක් ගහ ගන්න ඕන ත්‍රිශුලයක ටැටූ එකක්.... 2×1 inch සයිස් වගේ.. පොඩි සීන් එකකට... කීයක් වගෙ යයිද මේකට
    මහනුවර කිට්ටුව මේක කර ගන්න තැනක් කියපන්කො....
    ජෝක් නෙවෙයි මේක සිරාවටම අහන්නෙ....:love:

    mokada ban hema ekama monawahari methane kiyala JOKE NEWEI SIRAWATA kiyanne??

    nethnam monawa harikiyala kiyanwa MATA UNA DEYAK NEWEI MAGE YALUWEKTA una deyak kiyala.

    mata meka hithagana baha ai mehema kiyala???
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    12700 karala dennam :)

    avatar512349_1.gif
     
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    mokada ban hema ekama monawahari methane kiyala JOKE NEWEI SIRAWATA kiyanne??

    nethnam monawa harikiyala kiyanwa MATA UNA DEYAK NEWEI MAGE YALUWEKTA una deyak kiyala.

    mata meka hithagana baha ai mehema kiyala???

    Nathnm ithin hama ekm joke ekat gannane baln inne.... meka mata una deyak thamai
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    Machan when you go for tatoo please think about safety as well .

    Please check tatoo paradise , personally recommend . Prices may be bit expensive than others . But quality and safety wise its good .

    hl=en"]https://www.instagram.com/tattoo_paradise_sri_lanka/?hl=en[/URL]
     
    • Like
    Reactions: AnjanaROCK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,843
    1
    60,700
    113
    Mother Earth
    කවුද දෙයියොද කිව්වෙ ත්‍රිහූලයක් ටෑටූ එකක් ගහපන් කියල ? එතකොට සේරම හරියයි කිව්වද ? අනේ මන්ද උබලත්.:rofl: ත්‍රිශූලයක් උඩ වාඩි වෙයන් ඊ්ට හොඳයි.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කවුද දෙයියොද කිව්වෙ ත්‍රිහූලයක් ටෑටූ එකක් ගහපන් කියල ? එතකොට සේරම හරියයි කිව්වද ? අනේ මන්ද උබලත්.:rofl: ත්‍රිශූලයක් උඩ වාඩි වෙයන් ඊ්ට හොඳයි.

    ඕන් ආවා ඉතින් උපදෙස් දෙන්න... අහපු දේට උත්තරේ දන්නෙ නැත්නම් පැත්තකට වෙල හිටපන්....
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,843
    1
    60,700
    113
    Mother Earth
    ඕන් ආවා ඉතින් උපදෙස් දෙන්න... අහපු දේට උත්තරේ දන්නෙ නැත්නම් පැත්තකට වෙල හිටපන්....

    :lol: බෑ බන් උබල ගොන් වැඩ ක‍රනකොට මට එක හිතකින් බලන් ඉන්න බෑ. අපරාදෙ ජීවිත හානී වේ..