මචං මට ටැටූ එකක් ගහ ගන්න ඕන ත්‍රිශුලයක ටැටූ එකක්.... 2×1 inch සයිස් වගේ.. පොඩි සීන් එකකට... කීයක් වගෙ යයිද මේකට
මහනුවර කිට්ටුව මේක කර ගන්න තැනක් කියපන්කො....
ජෝක් නෙවෙයි මේක සිරාවටම අහන්නෙ....
මහනුවර කිට්ටුව මේක කර ගන්න තැනක් කියපන්කො....
ජෝක් නෙවෙයි මේක සිරාවටම අහන්නෙ....




ත්‍රිශූලයක් උඩ වාඩි වෙයන් ඊ්ට හොඳයි.
බෑ බන් උබල ගොන් වැඩ කරනකොට මට එක හිතකින් බලන් ඉන්න බෑ. අපරාදෙ ජීවිත හානී වේ..