මචං මේ ටැබ් එකට දාන්න පුලුවන් හොද ගේම්ස් ඈප්ස් ටිකක් ගන්න තැනක් කියන්න.... ඒ වගේම දාගන්න හැටිත් දැනගන්න ඕනේ මචං කියල දෙන්නකෝ... මෙන්න ටැබ් එක ගින්දර වගේ