Tax for internet - 19.74%
Tax for voice, TV - 49.67%
me rates kohenda gatte machan?
Tax for internet - 19.74%
Tax for voice, TV - 49.67%

me rates kohenda gatte machan?
ඉසසර මට මතකයි
බ්‍රෝන්ඩ්බෑන්ඩ් වලට 10%යි
පියෝ ටීවි සහ කෝල් වලට 20%යි. බිලේ ගහලම තිබුණ..
දැං ඩබල් ට්‍රිබල් වෙලා![]()


වෙනස සැපද ?![]()

එදා කැම්පුචියාවත් එක්ක බලද්දි අපි සුර පුරයක බං ඉන්නෙ![]()
ඔව් උඹලට මහින්ද ඉන්ටනෙට් බිල අඩු කරද්දි ඒක මදි වෙලා කෑගහල ඔය ගෙනාවෙ ආණ්ඩුව
ආණ්ඩුව නෙමේ පාණ්ඩුව
දැන් වෙනස විඳ විඳ ඉන්නයි තියෙන්නෙ 