ටැලිකොම් බද්ධ 38%යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    ඉසසර මට මතකයි
    බ්‍රෝන්ඩ්බෑන්ඩ් වලට 10%යි
    පියෝ ටීවි සහ කෝල් වලට 20%යි. බිලේ ගහලම තිබුණ..

    දැං ඩබල් ට්‍රිබල් වෙලා :sorry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,508
    113
    අමුතුවෙන් ගනනය කොරන්න දෙයක් නෑ

    Call charges, PEO TV, Dialog TV, Dish TV සඳහා බද්ද - 50% (ආසන්න වශයෙන්)

    සියලුම වර්ගවල Internet සඳහා බද්ද -------------------- - 20% (ආසන්න වශයෙන්)


    https://www.dialog.lk/tax
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඉසසර මට මතකයි
    බ්‍රෝන්ඩ්බෑන්ඩ් වලට 10%යි
    පියෝ ටීවි සහ කෝල් වලට 20%යි. බිලේ ගහලම තිබුණ..

    දැං ඩබල් ට්‍රිබල් වෙලා :sorry:

    :(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එදා කැම්පුචියාවත් එක්ක බලද්දි අපි සුර පුරයක බං ඉන්නෙ :)

    :P ඔව් උඹලට මහින්ද ඉන්ටනෙට් බිල අඩු කරද්දි ඒක මදි වෙලා කෑගහල ඔය ගෙනාවෙ ආණ්ඩුව :P ආණ්ඩුව නෙමේ පාණ්ඩුව :P දැන් වෙනස විඳ විඳ ඉන්නයි තියෙන්නෙ :P