ටිකක් දවල් වෙනකං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ටිකක් දවල් වෙනකං

    මට ටිකක් 6-7වෙනකං නිදා ගන්ඩ බෑනෙ
    අද 4.30ට නැගිට්ට
    ඊයෙ 4ට
    පෙරේදත් 4ට

    එපා වෙනව. නිදිමත තිබුණට ඔලුව කොට්ටෙට තියාගෙන නිදා ගන්ඩ බෑ. මාර වැඩක් මේක..
    නෙට් එකේ දැනුත් මේ ගැන සර්ච් කරල බැලුව..
    කිසි දෙයක් හම්බවුණේ නෑ..

    මට පොඩ්ඩක් ප්‍රෙෂර් එක තියෙනව. ඒකද දන්නෙ නෑ නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවල් වෙනකන් නිදාගන්න රෑ ඇහැරලා ඉන්න ඕනේ. නැතුව රෑ දහයට නිදාගත්තොත් ඉතින් ඔය වෙලාවට තමා ඇහැරෙන්නේ :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    දවල් වෙනකන් නිදාගන්න රෑ ඇහැරලා ඉන්න ඕනේ. නැතුව රෑ දහයට නිදාගත්තොත් ඉතින් ඔය වෙලාවට තමා ඇහැරෙන්නේ :oo:

    ඔලුව තියාගෙන නිදාගන්ඩ බැරි වුණාට නිදිමත තියෙනව..
     
    මට ටිකක් 6-7වෙනකං නිදා ගන්ඩ බෑනෙ
    අද 4.30ට නැගිට්ට
    ඊයෙ 4ට
    පෙරේදත් 4ට

    එපා වෙනව. නිදිමත තිබුණට ඔලුව කොට්ටෙට තියාගෙන නිදා ගන්ඩ බෑ. මාර වැඩක් මේක..
    නෙට් එකේ දැනුත් මේ ගැන සර්ච් කරල බැලුව..
    කිසි දෙයක් හම්බවුණේ නෑ..

    මට පොඩ්ඩක් ප්‍රෙෂර් එක තියෙනව. ඒකද දන්නෙ නෑ නේ..

    නිවාඩු කාලේ ඔහොම තමා
    ඉස්කෝලෙ පටන් ගත්තම ඕක හරියයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මරුසිරා;21492571 said:
    නිදිපෙති ටිකක් බීපන් නිදාගන්න ඉස්සෙල්ල:lol:

    ඒක ඉතිං හැමදාම කරන්ඩ බෑනෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක ඉතිං හැමදාම කරන්ඩ බෑනෙ

    කමරෙටම රින්ගන් එලකිරියේම ලැගන් ඉන්නේ නැතිව ටිකක් එලියට පහලියට ගිහින් තියෙන වැඩක් පොලක් කරපන් ඇග මහන්සිවෙන්නත් එක්ක :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    හැබැයි මට රෑ 9-10 වෙනකං ටීවි එක දිහා බලන් ඉන්නකොට නිදා වැටෙනව. කකුල් දෙකත් උඩට දාල එහෙමම නිදාගන්න වෙලාවලුත් තියෙනව..
    සමහරක් වෙලාවට රෑ 12ට සාලෙන් නැගිටල යන්නෙ :lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි මට රෑ 9-10 වෙනකං ටීවි එක දිහා බලන් ඉන්නකොට නිදා වැටෙනව. කකුල් දෙකත් උඩට දාල එහෙමම නිදාගන්න වෙලාවලුත් තියෙනව..
    සමහරක් වෙලාවට රෑ 12ට සාලෙන් නැගිටල යන්නෙ :lol:

    Ado ube life eka patta athal bn...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,760
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21492580 said:
    නිවාඩු කාලේ ඔහොම තමා
    ඉස්කෝලෙ පටන් ගත්තම ඕක හරියයි

    :rofl: :P :P