ටිකක් හදිස්සි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    මචංලා උදව්වක් ඕනෙ.
    මේකයි සීන් එක.
    මට ඔනෙ කෙන්දර හරි වෙන මොකක් හරි රෙද්දක් බලල හරි අනාගතේ ගැන හරියටම දැන ගන්න.
    මං ඒව ගැන ලොකුවටම හිතපු කෙනෙක් නෙවෙයි.
    ඒත් මං අලුතින් ලොකු වැඩකට අත ගහන්න ඉන්න නිසයි, මට මේ දවස් වල උන දේවල් එක්කයි එහෙම තැනකට යන්න හිතුවෙ.
    මං කලිනුත් කිව්ව වගේ මං ඕව වැඩිය විස්වාස කරන්නෙ නෑ
    ඒ හින්ද මට හරියටම කියන තැනක් වෙන්න ඕනී.
    95%ක් වත්.
    නැතුව මන් විස්වාස කරන්නෙ නෑ
    උබල දන්න තැනක් තියෙනවනම් කියපල්ලකො.
    ටිකක් හදිස්සි.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    abeygunawardena.jpg
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනාගතේ ගැන හරියටම දැන ගන්න :lol::lol::lol:



    මෙයා ගාවට පලයන්
    ben_10_alien_force_professor_paradox.jpg