මෙහේ හිටියා ත්‍රී වීල් ගැරෑජ් එකක් කරපු බාස් කෙනෙක්..එදා වේල කියලා මිනිහට කිව්වේ.ගැරෙජ් එකෙන් තමා ගේම ගැහුවේ.ලොකුම තෑග්ග නෙමෙයි ඊට අඩු එකක් ඇදුනේ..තට්ටු දෙකට ගෙදර ගහලා යට ගැරේජ් එකයි,ත්‍රී වීල් වල එල්ලන කෑලි,සවුන්ඩ් අනන්මන් කඩේකුයි දාලා.උඩ පදිංචි වුනා.කලින්ට වඩා හොදට ඉන්නවා..මුල් දිනුම දුනපු එකෙක් නන් දන්නෙ නෑ
මට නම් 20/50 තමයි ඇදිල තියෙන්නෙ. මම ගොඩක් වෙලාවට 50ක්දීල ටිකට්දෙකක් හරි 100ක්දීල හතරක් හරි අරගෙන ඉතුරු ටික විකුණන එකාට දෙනව. ඇදුන නැතා අර මනුස්සයට පොඩි වඩයක් කන්න හරි කීයක්වත් ඉතුරු වෙයිනෙ කියල.
