ටිකට්පත රුපියල් පන්දාහයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටිකට්පත රුපියල් පන්දාහයි

    ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පටන් ඇරඹෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අඩුම ප‍්‍රවේශ පත‍්‍රයක මිල රුපියල් 5000/- වශයෙන් නියම කිරීමෙන් දහස් ගණනක් ක‍්‍රීඩා ලෝලීන් මහත් අපහසුතාවයට පත්ව සිටී.

    මෙම ටෙස්ට් තරඟය නැරඹීම සඳහා දිනයක අවම අයකිරීම රුපියල් 5000/- වන අතර සම්පූර්ණ දින පහම තරඟය නරඹන්නේ නම් රුපියල් 25000/-ක් වැයවෙයි.

    මෙම මුදල කිසිසේත්ම ශ‍්‍රී ලාංකිකයෙකුට ඔරොත්තු නොදෙන අතර තමන්ගේ මාසික ආදායමවත් 25000 ඉක්මවන්නේ නැති බව ක‍්‍රීඩා ලෝලීහු පවසති.

    මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසන්නේ මෙම තරඟ නැරඹීම සඳහි විශාල එංගලන්ත ක‍්‍රිකට් ලෝලීන් පිරිසක් පැමිණ සිටින බැවින් ඔවුන්ගෙන් උපරිම ආදායමත් ලබාගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි. මෙම තරඟාවලියේ ප‍්‍රවේශපත‍්‍ර වෙන් කර ඇත්තේ රුපියල් 5000 සහ 7500 මිළ ගණන් වලට වන අතර එය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ගන්නා ලද තීරණයක් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

    මේ අතර අද ගාල්ලේදී පැවැත්වෙන මුල්ම ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන විසින් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.






    PS


    දැන් කියන්නේ සුද්දො එන්න ඕනේ හින්දා ලංකාවේ එවුන්ට එන්න එපයි කියලද? මොකද සුද්දො අලි වංශේ නිසාද ? අඩොව් අපේ රටේ තියන මැච් බලන්නේ අපිද පර සුද්දොද ? යකෝ දැන් බැලුවම සුද්දාගේ රට නේ මේක . අපි වහල්ලු වගේ අයින් වෙලා ඉන්න ඕනේ




    http://www.lankacnews.com/sinhala/news/53354/
     
    Last edited:

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    ලංකාවෙන් cricket චුත වෙලාම යයි ‍වගේ.

    csn එකේ මැච් පෙන්නන්න ගත්ත........

    ඒ මගුල පේන්නෑ..........

    දැන් ඉතින් මැච් එකක් බලන්න අවුරුද්දකටවත් කලින් සල්ලි එකතු කරන්න පටන් ගන්න
    වෙනවා.............

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::no::no::no::no:


     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    7500ක් මාසෙට ඇති කිව්වෙ මැච් බලන්නත් එක්ක බොලව්.. :sorry::sorry:

    කොහොමද ආසියාවේ ආශ්චර්‍ය.. ආශයි නෙ.. :love::love:
     

    communist

    Member
    Mar 8, 2012
    25
    4
    0
    මහින්ද වේසිග පුතා සුද්දන්ට කත් අදින එකෙක් කියලා පේනවා නේද? අම්මගේ ඇමරිකන් විරෝධය.එංගලන්තේ කක්කුස්සි හෝදන එකෙක් ලංකාවේ ජනාධිපතිට වඩා වැ‍ටුපක් ගන්නවා.තුන්වැනි ලෝකයේ දුප්පත් අයගේ ආදයමයි එංගලන්තේ ආදයමයි සමාන කරන්න බෑ.අපේ ආදයමට සරිලන වියදමට ටිකට් මිල තීරනය කරන්න ඕනී.ඉංග්‍රීසි කතා කරන රටවල් තමයි මේ ලෝකේ කාලා,වනසලා, දුප්පතුන් බිහි කරලා තියෙන්නේ.මුන්ගේ ආදිපත්‍යයෙන් ලෝකය අයින් වෙන්න ඕනී.මුන්ගේ වනාචාරි ධනවාදය තුන්වැනි ලෝකයට හරි යන්නේ නෑ .
     
    • Like
    Reactions: ruwanjrc
    Mar 21, 2012
    119
    8
    0
    ගෙදර
    ලංකාවෙන් cricket චුත වෙලාම යයි ‍වගේ.

    csn එකේ මැච් පෙන්නන්න ගත්ත........

    ඒ මගුල පේන්නෑ..........

    දැන් ඉතින් මැච් එකක් බලන්න අවුරුද්දකටවත් කලින් සල්ලි එකතු කරන්න පටන් ගන්න
    වෙනවා.............

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::no::no::no::no:



    හි හි උඹ මෝඩයි නෙ මචො දන් ලන්කාව දියුනුයි මිනිස්සුන්ට සල්ලි තිනව 5000,7500 ත් ගනක්ද ? හික්ස්
     

    communist

    Member
    Mar 8, 2012
    25
    4
    0
    mara missu thamai.. minissunwa maragena kannane yanne

    අඩෝ දත්කිඹුලෝ
    මහින්ද බලේට එන්න කලින් රුපියල් 5000ට දවස් පහේම මැච් එක බලලා හොඳට කාලා බීලා ජොලි කරන්න පුලුවන්.තොපි කඩේ යන පකයා මේ රට වනසලා තියෙන්නේ.මිනිහෙකුට ග්‍රවුන්ඩ් එකර ගිහිල්ලා පොඩි ජොලියක් දාන්න බෑ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    මචන් 5000 Ticket එක AC වල ඉන්න අයට වෙන්න ඔන..noraml ticket ඇති නේද..