ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දන්න තරමින් නම් ඔක්කොම ඉවර්යි මචන්
    බ්ලැක්මාර්කට් ගන්න ට්‍රයි එකක් දියන්
    50 එකක් ගන්න වෙන්නෙ 2000 විතර දීල.
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අඩෝ මම ලග 50 ටිකට් දෙකක් තියෙනව.ඒත් එකම ප්‍රස්නෙ අපිත් යනවනෙ මැච් එක බලන්න.
    මොනා කරන්නද ඉතින්.ඔන්න මගෙන් බම්ප් එකක්.
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ටිකට් ඔක්කොම පිල්ලි ගහල.. මහ බලු වැඩ.. 50 ටිකට් 8000ක් සෙල් කරන්න ඔන එත් එදා ටිකට් 1000ක්වත් දීල නැහැ.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචන් ටිකට් සැහෙන්න උන් කලින්ම හංගලා ඒත් මේ පාර වෙනදා වගේ දෙන්න
    සෙට් උනේ නැ පොලිසියෙන් තදටම කේස්... 50 එක 1300 ට විකුනපු4ක්
    ඇල්ලුවා කියලා පත්තරේ තියෙනවා..
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මචන් ටිකට් සැහෙන්න උන් කලින්ම හංගලා ඒත් මේ පාර වෙනදා වගේ දෙන්න
    සෙට් උනේ නැ පොලිසියෙන් තදටම කේස්... 50 එක 1300 ට විකුනපු4ක්
    ඇල්ලුවා කියලා පත්තරේ තියෙනවා..
    swarnawahini news walata pennuwa kattiyak wa allala:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දන්න තරමින් නම් ඔක්කොම ඉවර්යි මචන්
    බ්ලැක්මාර්කට් ගන්න ට්‍රයි එකක් දියන්
    50 එකක් ගන්න වෙන්නෙ 2000 විතර දීල.
    ඒකනේ බං...කලින් දන්නවනම් ටිකට් ටිකක් අරන් පොලේ දාලා විකුනනවා:D
    අඩෝ මම ලග 50 ටිකට් දෙකක් තියෙනව.ඒත් එකම ප්‍රස්නෙ අපිත් යනවනෙ මැච් එක බලන්න.
    මොනා කරන්නද ඉතින්.ඔන්න මගෙන් බම්ප් එකක්.
    :(
    hmmmm tkts 10k gaththa out karapu gaman :P hehe.......ewa yaluwanta dunna .......dan wikunanna thiyenne black market eke thama :S
    ඒකනේ:(
    man lagath 6 thiyenawa ape set ekata gaththa ewa
    මාව උඹේ සෙට් එකට දාගනින් මැච් එක ඉවර වෙනකන්:lol:
    boru kiyanne nah aththamai kiyanne ticket 4k thiyenawa 1000k pamanai ganan wennee
    ikman karanna ada hetama iwara wenne puluwan !!!!!!!!!
    උඹ නම්බර් එක එවපන්
    11.gif

    බම්ප්
    තෑන්ක්ස් බම්පර්ස්