ඔන්න අනුකම්පා කරා එහෙනම්පව් බං අනුකම්පා කරපන්... ඌට ඉන්න බෑ අපි ෆන් එකේ ඉද්දි... එන්සිනා වැඩ
... අනුකම්පාවේවා


ane apenuth gannako tickers![]()
උඹ කතරගම පලයන්nice to do business with u uncle![]()

දැක්කද අපේ බබි ආයේ ෆොටෝ උස්සලා මාට්ටු වෙනවාඔන්න අනුකම්පා කරා එහෙනම්... අනුකම්පාවේවා
![]()



ඕකව කන්න ඕනි බංඅන්කල්....![]()

තරහා ගන්න එපා අන්කල්,,,දැක්කද අපේ බබි ආයේ ෆොටෝ උස්සලා මාට්ටු වෙනවා
ඕකව කන්න ඕනි බං![]()



නෑනේ බං ශිට්තරහා ගන්න එපා අන්කල්,,,
මොකක්ද බන් ඒ සීන් එක....
ගූගල් පාරක් වත් දාන්න ටයිටල් එක මතකද![]()


... මම ඒත් මනුස්සකමට පෝර ටිකක් දැම්මෙ 
ආහ් බොසා දැන්ද ආවේ....![]()
වැහපු එක අවුලක් නැ උන් හොදට සෙට් වෙලා හිටියේ කියන්නේ....



උඹ කාගෙන්ද ටිකට් ගත්තේ........![]()
යාලුවෙක්ගේ යාලුවෙක්ගෙන්...4500 ෆො 2 ටිකට්ස්
මම දැක්කා ඔක්කොම පරයෝ කියලා තියෙන කතාවැස්සක් වැහැල පෑව්ව වගේ ... බලහන් උඹ නැති අතරෙ මුන් උඹට කියන කතා... මම ඒත් මනුස්සකමට පෝර ටිකක් දැම්මෙ
![]()

ඇහ් එතකොට මම බොරුද කිව්වේ.. වැහැපු එක අව්ලක් කියන්නේ තෙමුනා හොඳටම..ඒත් බිව්වා කන පැලෙන්නමආහ් බොසා දැන්ද ආවේ....![]()
වැහපු එක අවුලක් නැ උන් හොදට සෙට් වෙලා හිටියේ කියන්නේ....



මම දැක්කා ඔක්කොම පරයෝ කියලා තියෙන කතා![]()



උඹ කාගෙන්ද ටිකට් ගත්තේ........![]()

සුරන්ගයා ඔය පෙන්නුවේ නැති උනාට හාරදාස් ගානක් දීලා මැච් බලපු
අපි මෙච්චර ආතල් එකක් ගත්තනම් ... ටිකට් විකුණපු එකා කොහොම ආතල් එකක් ගන්නැද්ද![]()

