ටිකට් ඕන Urgent____Need tickets අර්ජන්ට්

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
nice to do business with u uncle :love:
අන්කල්....
8.gif
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ane apenuth gannako tickers :P
    :lol: උඹ කතරගම පලයන්
    nice to do business with u uncle :love:
    :angry:
    ඔන්න අනුකම්පා කරා එහෙනම්:lol:... අනුකම්පාවේවා:lol::lol::rofl:
    දැක්කද අපේ බබි ආයේ ෆොටෝ උස්සලා මාට්ටු වෙනවා:lol::lol::lol:
    අන්කල්....
    8.gif
    ඕකව කන්න ඕනි බං:growl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැක්කද අපේ බබි ආයේ ෆොටෝ උස්සලා මාට්ටු වෙනවා:lol::lol::lol:

    ඕකව කන්න ඕනි බං:growl:
    තරහා ගන්න එපා අන්කල්,,,:rofl:

    මොකක්ද බන් ඒ සීන් එක....:dull:
    ගූගල් පාරක් වත් දාන්න ටයිටල් එක මතකද:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තරහා ගන්න එපා අන්කල්,,,:rofl:

    මොකක්ද බන් ඒ සීන් එක....:dull:
    ගූගල් පාරක් වත් දාන්න ටයිටල් එක මතකද:P
    නෑනේ බං ශිට්:dull:
    මේක වගේ
    Srl Vs Aus Rain Match
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ආහ් බොසා දැන්ද ආවේ....:lol:
    වැහපු එක අවුලක් නැ උන් හොදට සෙට් වෙලා හිටියේ කියන්නේ....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ් බොසා දැන්ද ආවේ....:lol:
    වැහපු එක අවුලක් නැ උන් හොදට සෙට් වෙලා හිටියේ කියන්නේ....

    :lol::lol:
    මම හිතන්නෙ ඔය කියන්නෙ අර පින්තූරෙ තිබ්බ කතාව වෙන්න ඕන ... :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ කාගෙන්ද ටිකට් ගත්තේ........:rofl:
    :oo: යාලුවෙක්ගේ යාලුවෙක්ගෙන්...4500 ෆො 2 ටිකට්ස්:(
    වැස්සක් වැහැල පෑව්ව වගේ ... බලහන් උඹ නැති අතරෙ මුන් උඹට කියන කතා :rolleyes::dull: ... මම ඒත් මනුස්සකමට පෝර ටිකක් දැම්මෙ :lol:
    මම දැක්කා ඔක්කොම පරයෝ කියලා තියෙන කතා:growl:
    ආහ් බොසා දැන්ද ආවේ....:lol:
    වැහපු එක අවුලක් නැ උන් හොදට සෙට් වෙලා හිටියේ කියන්නේ....
    ඇහ් එතකොට මම බොරුද කිව්වේ.. වැහැපු එක අව්ලක් කියන්නේ තෙමුනා හොඳටම..ඒත් බිව්වා කන පැලෙන්නම:love::P

    මම දැන් යනවා බං..හෙට සෙට් වෙමු:D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දැක්කා ඔක්කොම පරයෝ කියලා තියෙන කතා:growl:

    :rofl::P:P

    උඹ කාගෙන්ද ටිකට් ගත්තේ........:rofl:

    අපි මෙච්චර ආතල් එකක් ගත්තනම් ... ටිකට් විකුණපු එකා කොහොම ආතල් එකක් ගන්නැද්ද :lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :rofl::P:P



    අපි මෙච්චර ආතල් එකක් ගත්තනම් ... ටිකට් විකුණපු එකා කොහොම ආතල් එකක් ගන්නැද්ද :lol:
    සුරන්ගයා ඔය පෙන්නුවේ නැති උනාට හාරදාස් ගානක් දීලා මැච් බලපු
    ඌට කොහම ආතල් එකක් ඇද්ද:lol::lol: