ටිකට් හොරුන්ට හොදට දෙසයි..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වනජීවී එකෙන් මිරිස්සේ තල්මස්සු බලන්න එන සුද්දොන්ගෙන් ටිකට් කඩල ටිකට් නොදී සල්ලි ගන්න උන්ට හොදට දෙසයි. පට්ට හොරු ඉන්නේ.

    ගැනියි මිනිහයි ආවම දෙන්නගෙන් සල්ලි අරන් එක ටිකට් එකයිලු දෙන්නේ.
    පට්ටම හොරු මුන්.


    ඔන්න @jhnnwp රජයේ සේවකයෝ හදන හැටි කියල දෙනවා.

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    දානවා නම් අපි ඉන්න ලංකාවට අදාල news දාපන් බන් , වෙන රටවල් වල news අපිට අදාල නෑනේ , විශේෂයෙන් මේ දකුණු රටේ news
     
    • Haha
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ඉතිරි ටිකට් ටික අරමුදලට බැර වෙනවා වෙන්න ඇති කියලා මේ කෑ ගහන හුත්තා දන්නේ නෑ
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අහල තියෙන විදිහට,

    whale watching යන tourists කෙනෙක්ට බෝට්ටුවෙන් කඩන ටිකට් එකෙන් ලොකු ප්‍රතිශතයක් (6,500/= වගේ මතක) වනජීවී එකට දෙන්න ඕනේ. local ලාගෙන් එහෙම දෙන්න ඕනෙද දන්නේ නැහැ.

    local ටිකට් price 6,500 වගේ වෙනකොට foreigners 20, 30 වගේ වෙනවා. මේ business එක කරන අය දේශීය සංචාරකයින්ට වඩා විදේශිකයන් ගන්න පෙලබෙනවා. බෝට්ටු leasing, තෙල්, මෙභෙයුම් පිරිවැය, සේවක පඩි නඩි, නඩත්තු වියදම්, වෙනත් ආදී නිසා ආදායම වැඩි කර ගැනීමට එහෙම කරන්නවා. බොහෝ විට දේශීය හා විදේශීය සංචාරකයින් එකම බෝට්ටුවේ ගෙනියන කොට දේශීය සංචාරකයින් පල්ලෙහා තට්ටුවට දාලා විදේශීය සංචාරකයින් උඩ තට්ටුවේ දාන්නෙත් මේ හින්දා. කෙසේ වුවත් locals ලාට වෙනස් විදහට සැලකීම වැරදියි. මෙවැනි දේවල් බහුලව සිදුවන්නේත් මේ සංචාරක ව්‍යාපාර ආශ්‍රිත කටයතු වලයි.

    whale watching සදහා register කරන බෝට්ටුවක් වෙනත් කටයුතු කිසිවකට යොදාගන්න බැහැ. whale watching ම පමණයි. එමනිසා whale watching නැති කාලෙට එම බෝට්ටුවෙන් අදායම් උපයන්නේ කොහොමද කියන ගැටලුව එනවා.

    ඉහත කරනා නිසා ව්‍යාපාරිකයන් හා වනජීවී එක අතර නිතර ගැටුම් ඇතිවෙනවා. සන්නිවේදනයත් දුර්වලයි.

    තල්මසුන් සමග පිහිනීම Snorkeling වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝදියි. නමුත් එය එළිපිට සිදුවෙනවා, රාත්‍රී කාලයේ පවා.

    whale watching යන බොහෝ චීන, ජපන් සංචාරකයින් පිනවීමට තල්මසුන් එළවාගෙන යාමත් දකින්නට පුළුවන්. මෙයට බොහෝ යුරෝපීය සංචාරකයින් කැමැත්තක් දක්වන්නේ නැහැ.