ටික්ටොක් එවුන් මුට දුන්නහ් දඩුවම වැඩි කියලා වැලලෙන්නහ් හදනවාහ් ...ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල.![]()
ටික්ටොක් එවුන් මුට දුන්නහ් දඩුවම වැඩි කියලා වැලලෙන්නහ් හදනවාහ් ...ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල.![]()
මම ස ටනෙ සපෝට් අයියෙ.මා ගූ ඇන් පී නෙවෙයි.@lilman මලයා මෙන්න ගූ අැන් පී කාරයෙක් මලයට බයියා කියනව..කට අැරලා කියන්න මලයත් දැන් ගූ අැන් පී JVP කියලා.
මෙන්න ඇමෙරිකාවෙ ටික්ටොක් කරන එකෙක් පාරෙ රේස් ගිහිල්ල අම්මෙකුයි ලමයෙකුයි හප්පල මරල
අවුරුදු 24 ක් ඇතුලෙ.ලංකාවෙ හිටියනම් අපේ බිංදුවට, BDSM චම්පිකයට වගේ නිදහස් වෙන්න තිබ්බ
nah tiktok eke trending awa oka punshiment eka gana kattiya songs dala judge decision eka deddi oya boy adanawa wage ekata videos dala tibbeටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල.![]()
Mu cute kiyala tiktok wesiyo charlie puth ge, ed sheerange sindu dala muge video edit kara kara muwa nidahas karanna kiyala walapenwa.ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල.![]()
චම්පික නම් දැන් දෙශපාලකයෙක් හැටියට අප්පිරියා චරිතයක් නමුත් ඔය ඇක්සිඩන්ට් එකේ අර කොල්ලා තමයි චම්පිකගේ වාහනේ හප්පලා තියෙන්නෙ (මම තොරතුරු ග්‍රහණය කරගත්තු විදියට) එහෙම බැලුවාම එ කෙස් එකේ වැරද්ද 80% වඩා තියෙන්නෙ අර කොල්ලගේ,අනික බයික් එකත් සිසි ගාන වැඩියිa unata driver maru karala, gedara ayata tharjanaya karala, kollawa pare dala gihilla wage jara widiyata hasiruna eka anthimai.පව්චම්පික නම් දැන් දෙශපාලකයෙක් හැටියට අප්පිරියා චරිතයක් නමුත් ඔය ඇක්සිඩන්ට් එකේ අර කොල්ලා තමයි චම්පිකගේ වාහනේ හප්පලා තියෙන්නෙ (මම තොරතුරු ග්‍රහණය කරගත්තු විදියට) එහෙම බැලුවාම එ කෙස් එකේ වැරද්ද 80% වඩා තියෙන්නෙ අර කොල්ලගේ,අනික බයික් එකත් සිසි ගාන වැඩියි
ඔව් එක මිනිහගේ මනුස්ස කමේ අඩුපාඩුවක් මචං,මම නම් ඉස්සර ඔය මනුස්සයා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා පස්සෙ පස්සෙ තමයි දැනගත්තෙ ගොත්‍රික ගති තියනවා කියලා,මිනිහට ඉස්සර කවුරුත් මොකුත් කියනව මම කැමති නැ මොකෝ පේරාදෙණිය සයන්ස් ෆැකල්ටි එකේ ෆිසික්ස් සර් කෙනෙක් හිටියා සර් එක්ක චම්පික බොහොම හොඳයි,ඉතින් සර් ලඟට මම ටියුශන් ගියේ,හැමදාම චම්පිකගේ හොඳ තමයි කිව්වෙ,පොඩි උන් නේ එකාලේ අපි...අපිත් රැවටුනා..චම්පික අන්තිමට සර් ට සභාපති කමකුත් දුන්නා...සර් නම් ඉතින් හොඳ මනුස්සයා..a unata driver maru karala, gedara ayata tharjanaya karala, kollawa pare dala gihilla wage jara widiyata hasiruna eka anthimai.