ටික් ටොක් සාපය

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
    මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල. 🤔🤔🤔
    ටික්ටොක් එවුන් මුට දුන්නහ් දඩුවම වැඩි කියලා වැලලෙන්නහ් හදනවාහ් ...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    @lilman මලයා මෙන්න ගූ අැන් පී කාරයෙක් මලයට බයියා කියනව..කට අැරලා කියන්න මලයත් දැන් ගූ අැන් පී JVP කියලා.
    මම ස ටනෙ සපෝට් අයියෙ.මා ගූ ඇන් පී නෙවෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙන්න ඇමෙරිකාවෙ ටික්ටොක් කරන එකෙක් පාරෙ රේස් ගිහිල්ල අම්මෙකුයි ලමයෙකුයි හප්පල මරල

    අවුරුදු 24 ක් ඇතුලෙ.ලංකාවෙ හිටියනම් අපේ බිංදුවට, BDSM චම්පිකයට වගේ නිදහස් වෙන්න තිබ්බ :(

    Court eke wiyadamath gewanna kiyanawa neda?
     
    • Like
    Reactions: lilman

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
    මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල. 🤔🤔🤔
    nah tiktok eke trending awa oka punshiment eka gana kattiya songs dala judge decision eka deddi oya boy adanawa wage ekata videos dala tibbe
     
    • Haha
    Reactions: pathaleiretta

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ටික්ටොක් කරන එකෙයි ඇක්සිඩන්ට් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්?
    මං හිතුවෙ ටික්ටොක් එකක් කරන ගමන් ඩ්‍රයිව් කරල කියල. 🤔🤔🤔
    Mu cute kiyala tiktok wesiyo charlie puth ge, ed sheerange sindu dala muge video edit kara kara muwa nidahas karanna kiyala walapenwa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පව් :( චම්පික නම් දැන් දෙශපාලකයෙක් හැටියට අප්පිරියා චරිතයක් නමුත් ඔය ඇක්සිඩන්ට් එකේ අර කොල්ලා තමයි චම්පිකගේ වාහනේ හප්පලා තියෙන්නෙ (මම තොරතුරු ග්‍රහණය කරගත්තු විදියට) එහෙම බැලුවාම එ කෙස් එකේ වැරද්ද 80% වඩා තියෙන්නෙ අර කොල්ලගේ,අනික බයික් එකත් සිසි ගාන වැඩියි
     
    a unata driver maru karala, gedara ayata tharjanaya karala, kollawa pare dala gihilla wage jara widiyata hasiruna eka anthimai.
     
    • Like
    Reactions: 001flyD and lilman

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    a unata driver maru karala, gedara ayata tharjanaya karala, kollawa pare dala gihilla wage jara widiyata hasiruna eka anthimai.
    ඔව් එක මිනිහගේ මනුස්ස කමේ අඩුපාඩුවක් මචං,මම නම් ඉස්සර ඔය මනුස්සයා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා පස්සෙ පස්සෙ තමයි දැනගත්තෙ ගොත්‍රික ගති තියනවා කියලා,මිනිහට ඉස්සර කවුරුත් මොකුත් කියනව මම කැමති නැ මොකෝ පේරාදෙණිය සයන්ස් ෆැකල්ටි එකේ ‍ෆිසික්ස් සර් කෙනෙක් හිටියා සර් එක්ක චම්පික බොහොම හොඳයි,ඉතින් සර් ලඟට මම ටියුශන් ගියේ,හැමදාම චම්පිකගේ හොඳ තමයි කිව්වෙ,පොඩි උන් නේ එකාලේ අපි...අපිත් ‍රැව‍ටුනා..චම්පික අන්තිමට සර් ට සභාපති කමකුත් දුන්නා...සර් නම් ඉතින් හොඳ මනුස්සයා..