

This is a damn good idea!චගු;18491017 said:සහෝ, ජාත්‍යන්තර පාසැල් වල extra curricular activity එකක් විදියට කරාටේ කරනව නම් දෙමව්පියනුත් කැමතියි. ඉතින් පොඩ්ඩක් ඉස්කෝල කීපයකට applications දාපන්.
දුක් වෙන්න එපා මචන්.. උඹට ජීවිතය ජයගන්න ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි සහෝ
karanna dewal da ban naththe?
raththaran ge thread balapan,ideas tikak ganin...
thawa ara rathnapura malayath dala thibba,computer shops,gem business gana,mula idala
mata uge id eka mathaka na bola![]()
karanna dewal da ban naththe?
raththaran ge thread balapan,ideas tikak ganin...
thawa ara rathnapura malayath dala thibba,computer shops,gem business gana,mula idala
mata uge id eka mathaka na bola![]()
bump. koheda panthi karanne
චගු;18491017 said:සහෝ, ජාත්‍යන්තර පාසැල් වල extra curricular activity එකක් විදියට කරාටේ කරනව නම් දෙමව්පියනුත් කැමතියි. ඉතින් පොඩ්ඩක් ඉස්කෝල කීපයකට applications දාපන්.
දුක් වෙන්න එපා මචන්.. උඹට ජීවිතය ජයගන්න ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි සහෝ
This is a damn good idea!
ubata atha paya holawala mahansi wela wada karanna puluwannam, colombo awatanam inne kiyapan dawasata 2000k hoyaganna puluwan. kanna dennam. habayi hamadama wada na. sathiyata dawas 3k ho 4k wage tama wada set wenne. ok nam mata PM karapan.
mama emil deka thunak demma ad balala..mehema ekakuth thiyenawa
යාලුවනේ මෝඩ හරක් වගේ part time job හොයන ඔය හැමෝම දැනගන්න ඕන කරුණක් තමා මේක.මේක internet එක හරහා කෙරෙන ලොකු මුදල් වංචාවක්.කණගාටුවෙන් උනත් කියන්න ඕනේ මාත් එකට අහු උන කෙනෙක්.එත් මට උනු දේ ඔයාලට නොවෙන්නයි මේ දැනුවත් කිරීම මං කරන්නේ..මේක ආයතනයක් කියාගෙන දෙන්නෙක්ගේ අනුදැනුම මත ක්රියයාත්මක වන දෙයක්.ඔයාලගෙන් දැනටමත් සමහරු මේකට අහුවෙලා ඇති.එත් ඒ අය කට වහගෙන ඉන්න නිසා තමයි මේ දෙන්නා එයාලගේ ව්‍යාපාරය සරුවට කරන්නේ.part time job දෙන add එක ඔයා ikman එකෙන් බලලාa ඒකට ඒ-mail එකක් දැම්මාම,එයාල තැනකට එන්න කියල ඔයාට message එකක් එවනවා.ඔයා එතනට ගියාම ඔයාගේ ඔලුවට ලොකු brain wash එකක් දීල කියනවා RS. 2000 ක් බදින්න company I.D එකටයි company sim එකටයි කියල.මතක තියාගන්න මෙතනේදී තමයි ඔයාල ඇන්දෙන්නේ.මේ දෙන 2000 කවදාවත් ඔයාට අයේ ලැබෙන්නේ නෑ.මේක තමයි එයාලගේ income එක.ඔයාට එයාල කියයි මේ විදිහට add දාල තවත් අය සෙට් කරන්න කියලා.එයාල ඔයාට කියයි 50 ගානේ ඔයා වගේ අයගේ විස්තර bundle 10k මාසෙකට එවන්න එතකොට අපි ඔයාට 10000ක් දෙන්නම් කියලා.දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔයා අහුවෙලා ඉවරයි දැන් ඔයා ඔයා වගේ තව මෝඩයෝ 1500ක් ඔය කියන ආයතනයට සෙට් කරලා ඉවරයි.ඉතින් එතනින් අඩුම තරමේ 100ක් register උනත් එයාලගේ අදායම මාසෙකට 200000 පනිනවා.ඉතින් ඔයාට ලැබෙන්නේ කීයද.අන්තිමට ඔයා නිසා තවත් අහිංසක මිනිස්සු පිරිසකුත් මේ පාපෙට හහුවෙලා.අනික මෙහෙම සෙට් කලා කියල ඔයාගේ bank account එකට එයාල සල්ලි දායිද කියල ඔයා හරියටම ෂුවර් කරන්නේ කොහොමද.හොදට හිතල බලන්න අද සමාජයේ ඕනෙම ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන හිගන්නෝ ගොඩක් ඉන්නවා.මේ එක තැනක් විතරයි.දැනට මං දන්නේ kurunegala තියෙන ආයතනයක් විතරයි.ඒ ආයතනයේ නම,ලිපිනය,දුරකථන අංක කිසිවක් න.අඩුම තරමේ adsl pakege එකක් වත් නෑ.කට්ටිය ලැප්ටොප් දෙකක් තියාගෙන dongele දෙකක් ගහගෙන තමා වැඩේ දෙන්නේ.ඒ උනත් ඔයාට කියන්නේ එයාල group of company කියල. නල්ලමලේ group of company.එයාලගෙන් කෙනෙක්ගෙන් ඔයා phone number එකක් ඉල්ලන්න.ජීවිතේට දෙන්නේ නෑ.ඇයි එයාල බයයි එයාල දන්නවා එයාල කරන්නේ හොර වැඩක් කියල.ඔයාල අපි එක වගේ හිටියොත්මේ හොරුන්ගේ නිරුවත සමාජයටම පෙන්නන්න පුළුවන්.තෙරුවන් සරණයි.
[email protected]

