ටික ටික අමතක වෙනවා නේද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න ටික ටික අමතක වෙයි කියල දැම්ම :sneaky:








    file hosting sites




    බනිනවා නම් ඇහුනේ නෑ....කියන දේ නම් අවුලක් නෑ....කතාව එකතු කරලා තමයි සාරාංශය ගන්න ඕනේ....ඉතිරි ටික මම දැම්ම


    sIXdYvF.png



    C5OIu4t.png




    C6xijRt.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,184
    113
    Gotham City
    අයියා මලො
    මුල් පුරවැසියො දෙන්නා එකෙ
    තුනෙන් දෙකකුත් තියෙන එක

    නරකද ඔව්වා කරපු ඇයොන්ට දඬුවමක් දුන්නොත් ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,184
    113
    Gotham City
    මිනිස්සු 300ක් කරමතින් ආවේ, ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවට යවාගන්නනේ..
    බයියන්ට හරි සතුටු ඇති..
    මෙ රටෙ දෙශපාලනික වෙනස කරෙ වෙලු පිල්ලෙ පිරිබාහරන් .
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    උඹල දෙන්නට ඕන වෙලාවට
    බෝම්බ වලින් මිනිස්සු 300කට වඩා නැති උනා .
    යහපාලනෙන් අල්ලපු උනුත් පස්සේ වැරද්දක් නැහැ කියල ගෙවල් වලට යැව්වා .
    අරුයි මායි අලි පුකෙන් ඇවිල්ලද අපිට ඕන වෙලාවට දඩුවම් දෙන්නේ .
    සැමට එක නීතියක් කියලනේ බලේට ආවේ .
    උබ ඔය පොස්ට් වල දාන මිනීමැරුම්වලට සම්බන්ද උන්ව ලොක්කට අල්ලන්න කියපන් .
    දැහැත් වට්ටි දීල අරාදනා කරනකන් ඉන්න ඕන නැහැ .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෝම්බ වලින් මිනිස්සු 300කට වඩා නැති උනා .
    යහපාලනෙන් අල්ලපු උනුත් පස්සේ වැරද්දක් නැහැ කියල ගෙවල් වලට යැව්වා .
    අරුයි මායි අලි පුකෙන් ඇවිල්ලද අපිට ඕන වෙලාවට දඩුවම් දෙන්නේ .
    සැමට එක නීතියක් කියලනේ බලේට ආවේ .
    උබ ඔය පොස්ට් වල දාන මිනීමැරුම්වලට සම්බන්ද උන්ව ලොක්කට අල්ලන්න කියපන් .
    දැහැත් වට්ටි දීල අරාදනා කරනකන් ඉන්න ඕන නැහැ .


    ඉතින් එකනේ ජනාධිපති කොමිසමක් දාලා අල්ලන්නන හදන්නේ ?

    ඉක්මන් කරගන්න ඕනේ නම් මට කියල හරියන්නේ නෑ ...කොමිසමට හරි ...ස' ට හරි කියපන්

    P.S - හකීම් ගෑවුන තැන උඹට රිදෙනවා...ඇයි ඒ ?
     
    • Like
    Reactions: jcj