ටික ටික මතක්වෙනව නේද?

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඔය අවුරුදු 17 ක රට කෙරිල්ලේ ශාපය තමයි බන් අද අපි මේ ගෙවන්නේ....... අපට නොගැලපෙන ව්‍යවස්ථා, අපට නොගැලපෙන ආර්ථික ක්‍රම ත් එක්ක අපට නොගැලපෙන ගමනකට අඩිතාලම තැබීමේ ප්‍රතිපල.....
    sira katawa, paksha bedayak natuwa, habai tama galapena ekka na, parana ewage rasa bala bala innawa
     
    • Like
    Reactions: jayanathek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය අවුරුදු 17 ක රට කෙරිල්ලේ ශාපය තමයි බන් අද අපි මේ ගෙවන්නේ....... අපට නොගැලපෙන ව්‍යවස්ථා, අපට නොගැලපෙන ආර්ථික ක්‍රම ත් එක්ක අපට නොගැලපෙන ගමනකට අඩිතාලම තැබීමේ ප්‍රතිපල.....
    ඒවා නෙවෙයි බන්. ඔය ව්‍යවස්ථා, ඔය ආර්ථික ක්‍රම ගැන නොදන්න නූගත් බූරු වහන්සේලා ටිකක් රට පාලනේ කරපු එකයි, රටේ සල්ලි හොරකම් කරපු එකයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒවා නෙවෙයි බන්. ඔය ව්‍යවස්ථා, ඔය ආර්ථික ක්‍රම ගැන නොදන්න නූගත් බූරු වහන්සේලා ටිකක් රට පාලනේ කරපු එකයි, රටේ සල්ලි හොරකම් කරපු එකයි.
    හරියටම 1815 මාර්තු 2 අදවගේ දවසක උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට පාවාදීල තනතුරු නිලනාම ගත්ත අපටම ආවේණික පාලක පැලැන්තියක් එක්ක අපට මීට වඩා දෙයක් ලැබෙයිකියල විශ්වාස කරන්න බෑ.........ඒක එක් එක් පාලන කාලවලදී අඩුවැඩි උන එක විතරයි වෙනස
     
    • Like
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු අසහනෙන්, තව අවුරුදු 10+ මෙහෙම මළ ඇඩියා තෙර්ඩ් බලන්ඩ වෙනව, කරුමෙ තමයි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ලඟදි මයිනට කඩේ ගියපු තැරි දාර බයි ගෑනියෙක් ගෙදර ආවා. ඇවිල්ල හිටපු පැය දෙකේ පැය එකහමාරක්ම මයිනව පතුරු ගහලා සාපත් කරා.

    ලබන වතාවෙ හූ ඇන් පියෙන් දාන පොල් ලෙල්ලත් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නෙ :lol:
    චන්දෙ කටු ගෑවත් යූඇන්පියට නම් දෙන්නෑ
    ඒ බල්ලොත් ඇරිය එක විතරයි කරේ
     
    • Like
    Reactions: hasithayad

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    155434232_879780809250990_8733510145963163275_o.jpg

    140602054_239703044389795_4564687047152602119_o.jpg

    ------ Post added on Mar 15, 2021 at 6:02 PM
     
    • Haha
    Reactions: Didy and hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ලඟදි මයිනට කඩේ ගියපු තැරි දාර බයි ගෑනියෙක් ගෙදර ආවා. ඇවිල්ල හිටපු පැය දෙකේ පැය එකහමාරක්ම මයිනව පතුරු ගහලා සාපත් කරා.

    ලබන වතාවෙ හූ ඇන් පියෙන් දාන පොල් ලෙල්ලත් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නෙ :lol:

    Asayi ne 😂😂😂...

    Horata kalin wata pannada manda? 😂😂
     
    • Haha
    Reactions: madushanka345

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Asayi ne 😂😂😂...

    Horata kalin wata pannada manda? 😂😂
    කියපන්කො මයිනගෙ ගෑනි උඹව රික්රූට් කරේ කොහොමද?

    මයිනා චන්දෙට ගියාද උඹව ගෑනි ලඟ තියල 😂😂

    චන්දෙ කටු ගෑවත් යූඇන්පියට නම් දෙන්නෑ
    ඒ බල්ලොත් ඇරිය එක විතරයි කරේ
    අන්තිමට දෙන්න එකෙක් නෑ කියල මයිනටම ගහනවා නෙවෙයි
    ------ Post added on Mar 15, 2021 at 8:02 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගු ඇන් පි ගොන් බඩු අසහනෙන්, තව අවුරුදු 10+ මෙහෙම මළ ඇඩියා තෙර්ඩ් බලන්ඩ වෙනව, කරුමෙ තමයි..

    kalin kiuwe awurudu 20+ kiyala??? dan tika tika hithata bayak danila awurudu 10 adu wela???
     
    • Haha
    Reactions: Hinna and RLT4U