sira katawa, paksha bedayak natuwa, habai tama galapena ekka na, parana ewage rasa bala bala innawaඔය අවුරුදු 17 ක රට කෙරිල්ලේ ශාපය තමයි බන් අද අපි මේ ගෙවන්නේ....... අපට නොගැලපෙන ව්‍යවස්ථා, අපට නොගැලපෙන ආර්ථික ක්‍රම ත් එක්ක අපට නොගැලපෙන ගමනකට අඩිතාලම තැබීමේ ප්‍රතිපල.....

