ජීවිතේට ලැබුනු අමුතුම අත්දැකීමක් ඔය විදියට වෙනව කියල දැනන් හිටිය. ඒ උනාට එකපාරටම හිස් බවක් දැනෙනව. මේක දුක කියන්න දාන ත්රෙඩ් එකක් නෙමේ. ලෝක ධර්මතාවයනෙ ආවොත් යන්න වෙනව.
ජීවිතේ හැටි ඔහොමයි. ඉන්නකන් කරන්න පුලුවන් උපරිම කරා. දැන් පිනක් දහමක් එයා වෙනුවෙන් කරන්න තමා තියෙන්නෙ.
ජීවිතේ සම්පූර්ණයෙන් වෙන පැත්තකට යවපු අත්දැකීමක්
හිතේ දුකක් කණගාටුවක් නෑ අපි මේ ජීවිතේට පුරුදුවෙන්න ඕන. මගේ මගේ කියල අල්ලගෙන ඉදල තේරුමක් නෑ හැමදේම තාවකාලිකයි..