ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no: GT කේස් එකක් අදියිද දන්නේ නෑ..... නමුත්, බයිස්කෝප් සයිට් එක පැත්තෙන් අවුලක් වෙන්නේ නෑ...... # මාර්ක් එක ක්ලික් කරලා, කෝඩ් එකක් විදිහට, ලින්ක් එක දැම්මට අවුලක් නෑ මගේ හිතේ...... :) :yes:

    උඹ එක එක මගුල් උගන්නල ලෙඩ දාන්නනම් එපා ඔන්න !! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    lag8777 මිසිං ... ලොල් !! :lol: ඌ දෙයියනේ කියල සිංහල සබ් එකෙන් ෆිල්ම් එක බලනවා ඇති !! ඌට ඉංගිරිසි තේරෙන්නෙත් නෑලු !! කියවන්නත් බෑලු !! කන අත්සන විතරලු ගහන්න පුළුවන් !! අම්මප ඕකව දැන්වත් ඉස්කෝලෙකට දාන්න ඕන :rofl:

    :rolleyes: මේ මේ, ඌ ඔය උගේ ගෙවල් ගාව තියෙන ඉස්කෝලකට ඌට ඕනා නම් යයි.... උඹ ඌවත් ඉස්කෝල වලට දාන්න ගිහින්, ඒකත් කරගන්න බැරි උනොත්.... රට්ටු මොනා කියයිද.....!! :P:P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    :lol::lol: :yes: :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹ එක එක මගුල් උගන්නල ලෙඩ දාන්නනම් එපා ඔන්න !! :frown:

    :frown: මටත් දවසක් මොඩ් කෙනෙක්ම තමා කිව්වේ, Code එකක් විදිහට දාන්න කියලා.... හැබැයි එහෙම කියලා Spam කරන්න බෑ...... :no: නැත්නම් අපේ අයියලා කෝඩ් විදිහට දාලා මෙතන ස්පෑම් කරයි..... :angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :frown: මටත් දවසක් මොඩ් කෙනෙක්ම තමා කිව්වේ, Code එකක් විදිහට දාන්න කියලා.... හැබැයි එහෙම කියලා Spam කරන්න බෑ...... :no: නැත්නම් අපේ අයියලා කෝඩ් විදිහට දාලා මෙතන ස්පෑම් කරයි..... :angry:

    e kiwwe mehemada ban??/
    Code:
    http://bit.ly/zplNla
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: මේ මේ, ඌ ඔය උගේ ගෙවල් ගාව තියෙන ඉස්කෝලකට ඌට ඕනා නම් යයි.... උඹ ඌවත් ඉස්කෝල වලට දාන්න ගිහින්, ඒකත් කරගන්න බැරි උනොත්.... රට්ටු මොනා කියයිද.....!! :P:P

    යකෝ උගේ ගෙවල් ගාව තියෙන්නේ බාලිකා විද්‍යාලයක් නේ ? උඹ චීත්ත ඇඳගෙන බාලිකා ගානේ රූටල එනවා මෙතන මගුලක් කියන්න !! :lol: