GT කේස් එකක් අදියිද දන්නේ නෑ..... නමුත්, බයිස්කෝප් සයිට් එක පැත්තෙන් අවුලක් වෙන්නේ නෑ...... # මාර්ක් එක ක්ලික් කරලා, කෝඩ් එකක් විදිහට, ලින්ක් එක දැම්මට අවුලක් නෑ මගේ හිතේ......
![]()
![]()

download karanna ba ban aye uploada karapanko pls massina
anna baiskope eke sinhala sub dala tin tin ekata bapiyawww![]()
එල එල..... 
ඔව් ඔව් .. දැක්ක ගල් මූසලයෙක් දාල තියෙන්නේ වැඩිම කොමෙන්ට්![]()
හික්ස්..... තරහ ගන්න එපා තරි අංකල්.....

ලින්ක් දෙකම තාම එලට වැඩ මචන්download karanna ba ban aye uploada karapanko pls massina

lag8777 මිසිං ... ලොල් !!ඌ දෙයියනේ කියල සිංහල සබ් එකෙන් ෆිල්ම් එක බලනවා ඇති !! ඌට ඉංගිරිසි තේරෙන්නෙත් නෑලු !! කියවන්නත් බෑලු !! කන අත්සන විතරලු ගහන්න පුළුවන් !! අම්මප ඕකව දැන්වත් ඉස්කෝලෙකට දාන්න ඕන
![]()
මේ මේ, ඌ ඔය උගේ ගෙවල් ගාව තියෙන ඉස්කෝලකට ඌට ඕනා නම් යයි.... උඹ ඌවත් ඉස්කෝල වලට දාන්න ගිහින්, ඒකත් කරගන්න බැරි උනොත්.... රට්ටු මොනා කියයිද.....!! 

උඹ එක එක මගුල් උගන්නල ලෙඩ දාන්නනම් එපා ඔන්න !!![]()
මටත් දවසක් මොඩ් කෙනෙක්ම තමා කිව්වේ, Code එකක් විදිහට දාන්න කියලා.... හැබැයි එහෙම කියලා Spam කරන්න බෑ......
නැත්නම් අපේ අයියලා කෝඩ් විදිහට දාලා මෙතන ස්පෑම් කරයි..... 
මටත් දවසක් මොඩ් කෙනෙක්ම තමා කිව්වේ, Code එකක් විදිහට දාන්න කියලා.... හැබැයි එහෙම කියලා Spam කරන්න බෑ......
නැත්නම් අපේ අයියලා කෝඩ් විදිහට දාලා මෙතන ස්පෑම් කරයි.....
![]()
http://bit.ly/zplNla
මේ මේ, ඌ ඔය උගේ ගෙවල් ගාව තියෙන ඉස්කෝලකට ඌට ඕනා නම් යයි.... උඹ ඌවත් ඉස්කෝල වලට දාන්න ගිහින්, ඒකත් කරගන්න බැරි උනොත්.... රට්ටු මොනා කියයිද.....!!
![]()

වරෙව් වරෙව්........මෙන්න ගේ සීන් එකක්මිනිස්සු මොනවා කිව්වහම අපිට මොකද බං.....!!