ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    lag8777 මිසිං ... ලොල් !! :lol: ඌ දෙයියනේ කියල සිංහල සබ් එකෙන් ෆිල්ම් එක බලනවා ඇති !! ඌට ඉංගිරිසි තේරෙන්නෙත් නෑලු !! කියවන්නත් බෑලු !! කන අත්සන විතරලු ගහන්න පුළුවන් !! අම්මප ඕකව දැන්වත් ඉස්කෝලෙකට දාන්න ඕන :rofl:

    :angry::angry:
    තෝ වල් හිකනැලා තොට මන් කිව්වා නේද මං ෆිල්ම් එක බලලා ඉවරයි මේක ගත්තේ මල්ලිට කියලා..
    මට පේන්නේ උබ ආයෙත් පොදු සතුරා වෙන්න යන්නේ :frown::P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rolleyes: මේ මේ, ඌ ඔය උගේ ගෙවල් ගාව තියෙන ඉස්කෝලකට ඌට ඕනා නම් යයි.... උඹ ඌවත් ඉස්කෝල වලට දාන්න ගිහින්, ඒකත් කරගන්න බැරි උනොත්.... රට්ටු මොනා කියයිද.....!! :P:P

    අන්න කොල්ලෝ ;)

    ඔයා මාත් එක්ක තරහ නෑ නේද වස්තුව :P :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යකෝ උගේ ගෙවල් ගාව තියෙන්නේ බාලිකා විද්‍යාලයක් නේ ? උඹ චීත්ත ඇඳගෙන බාලිකා ගානේ රූටල එනවා මෙතන මගුලක් කියන්න !! :lol:

    අපේ ගේ ළඟ කොහෙද යකෝ බාලිකා විදුහලක් ගොන් බිජ්ජා :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යකෝ උගේ ගෙවල් ගාව තියෙන්නේ බාලිකා විද්‍යාලයක් නේ ? උඹ චීත්ත ඇඳගෙන බාලිකා ගානේ රූටල එනවා මෙතන මගුලක් කියන්න !! :lol:

    :rolleyes: අපෝ උඹේ මොලේ දාන්න හොදා ඈලේ..... මම කිව්වේ, උගේ ගෙවල් ලග තියෙන, ඌට යන්න පුලුවන් පිරිමි ඉස්කෝලයක් ගැන.... නැතුව ඉතින් ඌත් ගිහින් මරදානෙන් ගෙවල් ;) ගන්නයෑ...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :angry::angry:
    තෝ වල් හිකනැලා තොට මන් කිව්වා නේද මං ෆිල්ම් එක බලලා ඉවරයි මේක ගත්තේ මල්ලිට කියලා..
    මට පේන්නේ උබ ආයෙත් පොදු සතුරා වෙන්න යන්නේ :frown::P

    :frown::frown: තොට හොද වැඩේ......!! :yes::yes: