ටිබෙට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රනිල් මහත්තයනම් එවන්න පුළුවන් ඕන රටකට, මොකද ජාත්‍යන්තරය මිනිහා උගතෙක්, වැදගත් විදිහට පිළිගන්නවනේ ... නැතුව සාටක බයියා එවන්නයැ ?? මොකද ලංකාවේ හතර මායිමෙන් එහාදී මෙලෝ සතෙක් මිනිහව පිළිගන්නවයැ ??? උබ ස්වාසිලන්තයට යනවනම් විතරක් කියපන් ...ඌ එවන්නම් ...;););)


උබට මෙතනට යන්න මුලින්ම චීනයට යන්න ඕනේ, එතන ඉදලා ගුවන් මගින් හෝ දුම්රියෙන් යන්න පුළුවන් ආසනයට ... කවුරුහරි කිවොත් ඉන්දියාවට ගිහින් එතනින් ගුවන්මගින් ටිබෙට් යන්න පුළුවන් කියලා ..එක එතරම් පහසු හා ප්‍රයෝගික දෙයක් නෙමේ ... උබට විසා ගන්න වෙන්නේ චීනය හරහායි ... පුලුවන්නම් චීනයේ ඉදලා දුම්රියෙන් ටිබෙට් පලයන් ...එක ලෝකේ තියන ඉතාමත්ම ලස්සන දුම්රිය ගමනක් ...:D

ඔව් මචන් චීනය හරහා යන ගමන තමයි ලස්සනම. මගේ යාලුවෙක් ගියා ටෙබෙටයට මෑත කාලයේ ඉදිකෙරුණු දුම්රිය මාර්ගයේ. සමහර කඳු මුදුන් වලින් යනකොට ඔක්සිජන් දෙනවලු කෝච්චියේ. ඌ ගිහින් පට්ටම ආතල් එකක අරන් තිබ්බා. බියර් ගගහා යන්න තියෙන්නේ.
 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ඔව් මචන් චීනය හරහා යන ගමන තමයි ලස්සනම. මගේ යාලුවෙක් ගියා ටෙබෙටයට මෑත කාලයේ ඉදිකෙරුණු දුම්රිය මාර්ගයේ. සමහර කඳු මුදුන් වලින් යනකොට ඔක්සිජන් දෙනවලු කෝච්චියේ. ඌ ගිහින් පට්ටම ආතල් එකක අරන් තිබ්බා. බියර් ගගහා යන්න තියෙන්නේ.

    Correct, Oxygen masks drop just as in a plane. if u go there , just keep a bottle of salt with u , they hardly put salt into foods :rolleyes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උඹට මේකට යන්න්නම ඕනෙනම් ඉස්සෙල්ලා චීනෙට යන්න වෙනවා..විලේ නම ජියෙසා. එතනින් ක්ශිගාස් එයාර්පොර්ට් එකට යන්න. ඒක තමා විලට ලඟම .පුන්චි එයාර් පෝර්ට් එකක්..එතන ඉඳලා කිලෝ මීටර 615 තියනවා වාහනේක......(අන්තර් ජාලය ඇසුරෙන්)
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹට මේකට යන්න්නම ඕනෙනම් ඉස්සෙල්ලා චීනෙට යන්න වෙනවා..විලේ නම ජියෙසා. එතනින් ක්ශිගාස් එයාර්පොර්ට් එකට යන්න. ඒක තමා විලට ලඟම .පුන්චි එයාර් පෝර්ට් එකක්..එතන ඉඳලා කිලෝ මීටර 615 තියනවා වාහනේක......(අන්තර් ජාලය ඇසුරෙන්)

    You must spread some Reputation around before giving it to jamiezue again.

    Thank you so much. mama hoyala balannam ube route eka. thanks
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    train-booking-theme-pic-1920-3.jpg



    Beijing to Lhasa
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Once I search some stuffs through google map I found some hidden location (some kind of mystery building or lodge ) in deep forest reserve in Sri lanka. So I marked the Gps location & hope to find out in near future. I search via net and other sources to find out what it is,but couldn't. The place is too hard to close because high elevation and thick forest. As per the map details it covered from 3 sides with highly latitude mountains and can not see any road to access. So I hope to visit there in very near future. If I reveal what it is, Surely I'll publish on a thread in EK. I too like those kind of adventure stuffs........ :cool: