මෙය ජන්දෙන් දිනලා නෙමේ නේ ඉන්නේ ?
හමුදාවේ වත් හිටපු කෙනෙක් නෙමේ නේ ??
මෙයාට කොහෙන්ද මෙච්චර පවර් එකක්. සල්ලි ද ? පරම්පරා නෑදෑයෝද ?
මේකා ටිවි එකේ වත් කතා කරන්න දන්නේ නැහැ. හෙන වැඩ්ඩෙක් වගේ ටෝක් කරන්නේ. මෙයා මොකද්ද රටට කරලා තියෙන සේවය. ?????
නොදන්නා නිසා අහන්නේ හිරේ දාන්න ඔට්ටු නැහැ.