ටිරාන් අලස් කව්ද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙය ජන්දෙන් දිනලා නෙමේ නේ ඉන්නේ ?
    හමුදාවේ වත් හිටපු කෙනෙක් නෙමේ නේ ??

    මෙයාට කොහෙන්ද මෙච්චර පවර් එකක්. සල්ලි ද ? පරම්පරා නෑදෑයෝද ?

    මේකා ටිවි එකේ වත් කතා කරන්න දන්නේ නැහැ. හෙන වැඩ්ඩෙක් වගේ ටෝක් කරන්නේ. මෙයා මොකද්ද රටට කරලා තියෙන සේවය. ?????


    නොදන්නා නිසා අහන්නේ හිරේ දාන්න ඔට්ටු නැහැ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,585
    28,519
    113
    RIT alles ගේ පුතා
    JVP ජාතික ලැයිස්තුවෙන් මුල්න්ම පාර්ලිමේන්තුවට ආවේ

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල්ගෙ ඇමති නේද? ඔව්වා කතාකරලා උඹව කුදලන් යයි. මතකනෙ පාස්පෝට් සිද්දිය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,691
    113
    එකමත් එක රටක
    අනුර එක්ක ඩීල් දාපු එකෙක්

    0X2fMsy.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,972
    113
    RIT alles ගේ පුතා
    JVP ජාතික ලැයිස්තුවෙන් මුල්න්ම පාර්ලිමේන්තුවට ආවේ


    ඔරිජිනල් "ජයශාන්ත අයියා"ගෙ පුතා 🤭