මෙයාට මේ සැරේ ඡන්දෙට ඉල්ලුව නම් උඩින්ම දිනන්න තිබුනා. අඩූම තරමේ ජාතික ලයිස්තුවටවත් නම දාගෙන පාර්ලිමන්ට් එන්න තිබුනා. ඒත් පක්‍ෂයක ලේකම් එහෙම කරන එක සදාචාරාත්මක නෑ කියලා ටිල්වින් දවසක් කිව්වා. හැබැයි කිව්වේ සෑහෙන කාලෙකට කලින්. තාමත් එය ප්‍රතිපත්තියෙම ඉන්නවා. හැබැයි ඉතින් මෙච්චර කල් මහන්සි වෙලා , කට්ට කාලා, හිරේ ලැගලා දුක් විදපු එකේ ජාතික ලයිතුවෙන්වත් පාර්ලිමේන්තුවට එන්න තිබුනා. මෙයා තව අවුරුදු 2ක් විතර වගේ තමයි පක්‍ෂයේ ක්‍රියාකරි විදියට ඉන්නවා කියලා කියන්නේ. ලේකම්කම තරුණ කෙනෙක්ට දීලා ඉක්මනින් විශ්‍රාම යනවා කියලා සන්නගේ පොග්‍රැඅම් එකේදි කිව්වා. ඡන්ද ටික ඉවර වෙනකල් විතරයි මෙයා මේ තනතුරුවල ඉන්නේ. ඊළග පක්‍ෂ සම්මේලනයේදි ගොඩක් තනතුරු වෙනස් වෙනවා කියලාටිල්වින් කිව්වා. ඒ නිසා මෙයා මේ සැරේ පාර්ලිමෙනෙතුවේ හිටිය නම් හොදයි කියලා මම හිතනවා.
parlimenthuwata yana eka. amathikamak ganna eka kiyana dewalata walata wada eha giya target ekak munge politics wala tiyenne
Tilvin ta parlimenthuwata yanna oni nam 3% kale unath national list eken yanna tibba
pora interview ekakadi kiwwa rata palanaya karana task ekai, party level karana politics dekak, pora secetary widiyata party level eke weda karanawa kiyala. eka wenas welanam saralama me election ekedi national list ekata nama daganna tibba
ara kiwwa wage cabinet minister kenek wenna kiyana eka target ekak unu manussayek tamai wimal
short term wasi una long term padu una