ටිල්වින් තමයි චරිතේ.. ❤️

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    බලපන් මාලිමාව කිව්වට core jvp.. මේයා ගානට handle කරා මේ පාර මැතිවරනේ. Nomination දෙද්දී මන් දන්න බුවෙක් හිටියා බය වෙලා හම්බෙන්නෙත් නැති වෙයි කියලා පොඩි accident එකකට. දැන් පොර parliament .. .. ටිල්වින් තමයි බන් කියවන්න වටින චරිතේ..

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    බලපන් මාලිමාව කිව්වට core jvp.. මේයා ගානට handle කරා මේ පාර මැතිවරනේ. Nomination දෙද්දී මන් දන්න බුවෙක් හිටියා බය වෙලා හම්බෙන්නෙත් නැති වෙයි කියලා පොඩි accident එකකට. දැන් පොර parliament .. .. ටිල්වින් තමයි බන් කියවන්න වටින චරිතේ..

    සිරා Sigma ඩයල් එකක් 💀
    පොර තමා mastermind එක
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Kalin paara dinnama basil charithe me para dinnama muu charithe. 😂😂😂😂
    පව් බන් මුන්ගේ ගූ වහල්ලු.
    Cracking Up Lol GIF
     
    • Like
    Reactions: Chickenkottu

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ටිල්වින් කියුවම මතක් උනේ. කිරියේ අපිට හම්බෙනවා චරිත. කාලෙන් කාලෙට ප්‍රතිපත්ති මත දේශපාලන මතය වෙනස් කරන අය. සාදාරන හෝ වෙනයම් හේතු මත.

    නමුත් දන්නා දවසේ ඉදන් එක මතයක හිටපු, මොන ප්‍රශ්නේ ආවත් තම කදවුර අත නොහරපු පෙකනිවල් ජෙප්පා @shenat (y)