උදේ ප්රවෘති වල ටිල්වින් සිල්ව ජාතික ආරක්ශාව ගැන හෙන දාර්ශණික විග්රහයක් කලා
මේ වගේ දෙයක් කිව්වෙ
දැන් ජාතික අරක්ශාව කියන්නෙ මොකක්ද ? හමුදාව කැඳවල. හමුදාව කැඳවල කියන්නෙ රටේ ජාතික ආරක්ශාව ගැන පැහැදිලිවම ප්රශ්නයක් තියෙනව කියන එකනෙ. මේ ජනාධිපතිවරණෙදි ප්රධාන පොරොන්දුවක් වුනේ ජාතික ආරක්ශාව ස්ථාපිත කරනව කියල. හමුදාව කැඳවීමෙන් පේන්නෙ ආණ්ඩවුව ජාතික ආරක්ශාව ස්ථාපිත කරන්න අසමත් වෙලා තියෙනව කියන එක
මුන්ට පිස්සුද බං සිරාවට ?
යුද්දෙ ඉවර කරනව කියල පොරොන්දු වෙලා හමුදාව උතුරට යැව්ව නං මූ කියයි ආණ්ඩුව පොරොන්දුවක් වුනේ යුද්දෙ ඉවර කරන එක, හමුදාව යවල තියෙන්නෙ යුද්දෙ තියෙන නිසා ඒ කියන්නෙ ආණ්ඩුව යුද්දෙ ඉවර කරන්න අසමත් වෙලා කියල.
jvp එකේ උන් හිතං ඉන්නෙ ජාතික ආරක්ශාව මායාකාරයො දම්මල ස්ථාපිත කරන්නද බං හමුදාව කැඳවන එකට මෙච්චර අමාරු වෙලා බයිල දොඩවන්නෙ ?
කවුරු හරි මේ ප්රකාශෙ හොයල දාපංකො මට ආසයි ඒක තව පාරක් අහන්න

පුලුවන්නං හොයල දාපංකො