apo okita gahana SMS tika aparade. eeta wada hodai ara Sudesh Rajitha ta hari Lasantha Roshan ta hari SMS karanawa.

මචන් මේ උබේම නංඟි නම්, නංඟිව ඔය තරගෙට යවන්න ඉස්සෙල්ලා උබට සියපාරක් හිතන්න තිබුනා . . . දැන් කරන්න දෙයක් නැහැ මීට පස්සෙවත් සමාජයේ සිද්ධ වෙන දේවල් දිහා හරියට ඇහැ කන ඇරගෙන ඉදපන් . . .
කෙල්ලෙකුට වැදගත් වෙන්නේ තමන්ගේ චරිතයයි, නම්බුවයි මචන් . . .
මම සාම්‍යන්‍යයෙන් ඔය තරගෙට ඉන්න අයට SMS මනාප දෙන්නේ නැහැ. එත් උබගේම නංඟි නිසා මගෙනුත් SMS මනාප 14 x 5 එකතු කරගනින් මචන් . . .
මනාප 14ක් කිව්වේ ඔෆිස් එකේ ඉන්න ආයගේ ෆොන් වලිනුත් මම SMS දැම්මා . . .
ඒ කියන්නේ SMS මනාප 70ක්![]()

මුගේ නංගී නෙමෙයි බං. මුගේ බොරු..
මූට ඒ කෙල්ලගේ නම්බුව ව්අත්, චරිතය වත් වැඩක් නෑ. මූට ඕනෙ sms ටික විතරයි.
ඒකනේ උඹේ sms 70ට මූ තෑන්ක්ස් කලා විතරයි![]()