ටි වී එකේ විල්පත්තු ගැන

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ටි වී එකේ විල්පත්තු ගැන

මචන්ලා

ටි වී එකේ විල්පත්තු ගැන මොනවා හරි කියන කොට මම ටීවී එක ඔෆ් කරලා දානවා. බලන්න දුකයි බන්. මට නම් මාර අප්සට්.

අද සිරසේ කිවුව බදුර්දීන් මේ පදිංචි කරේ 30% විතරයි ලු. ඒ කියන්නේ 30000 ක්. තව 70% ක් ඉන්නාවලු පදිංචි කරන්න. උගේ කතාව ඇහුවද උඹල. උ මාර හු*කන්නෙක් බන්. අපේ රටේ නායකයෝ මොනවද බන් කරන්නේ.

සිරසත් දැන් එක දාගන්න මේ ගැන විමර්ශනය කරලා ලොකුවට දානවා. කවුරු දැම්මත් කමක් නැහැ මේ ගැන හඬක් නගනවා නම්

අහෝ මේ බවුද්ද රටකට යන කලක්
 
  • Like
Reactions: Cyberoam

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වර්ගවාදී ජාතිවාදී පදනමින් පදිව්චි කරන්න නීති තියෙනවද?
    මුස්ලිම් ජනතාව තෝරලා පදිංචි කරන්නෙ මොන නීතිය යටතේද?
    එය ජාතිවාදී වර්ගවාදී වෙන්නෙ නැද්ද?

    කාට හරි අලුතෙන් ගමක් හදල සිංහල සහ සිංහලම පමණක් වන ජනතාවක් වර්ගවාදී පදනමින් පදිංචි කරන්න පුලුවන්ද?

    නීතිය දන්න කෙනෙක් උත්ත දෙන්න.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    වර්ගවාදී ජාතිවාදී පදනමින් පදිව්චි කරන්න නීති තියෙනවද?
    මුස්ලිම් ජනතාව තෝරලා පදිංචි කරන්නෙ මොන නීතිය යටතේද?
    එය ජාතිවාදී වර්ගවාදී වෙන්නෙ නැද්ද?

    කාට හරි අලුතෙන් ගමක් හදල සිංහල සහ සිංහලම පමණක් වන ජනතාවක් වර්ගවාදී පදනමින් පදිංචි කරන්න පුලුවන්ද?

    නීතිය දන්න කෙනෙක් උත්ත දෙන්න.
    :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බන් ලන්කවෙ මෙච්චර හිස් ඉඩන් තියෙද්දි මුන් ඕක අස්සෙම රින්ගන්නෙ...ඔව් ඉතින් ටික ටික කැලෑව එලි කර කර ඉඩම් ලොකු කර ගන්ඩ පුලුවන්නෙ... :growl::angry:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    වර්ගවාදී ජාතිවාදී පදනමින් පදිව්චි කරන්න නීති තියෙනවද?
    මුස්ලිම් ජනතාව තෝරලා පදිංචි කරන්නෙ මොන නීතිය යටතේද?
    එය ජාතිවාදී වර්ගවාදී වෙන්නෙ නැද්ද?

    කාට හරි අලුතෙන් ගමක් හදල සිංහල සහ සිංහලම පමණක් වන ජනතාවක් වර්ගවාදී පදනමින් පදිංචි කරන්න පුලුවන්ද?

    නීතිය දන්න කෙනෙක් උත්ත දෙන්න.
    :yes::yes::yes:
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    සිරාවටම මටත් ඕක දකිනකොට මාර දුකයි මචං. සිංහල ජාතියට එකමුතු වෙන්න දෙන්නේ නෑ ඔය දේශපාලුවෝ ටික ඉන්නකං. මම නම් හිතන්නේ සිංහල ජාතිය නියෝජනය කරන පක්ෂයට ජනතාවගේ සහයෝගය තියනවනම්, කොන්ද කෙලින් තියාගෙන ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ කරුමෙක මහත... මුස්ලිම් ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . දෙමල ජාතිකයන්ට නායකයෝ ඉන්නවා . අපේ නායකයෝ ටිකත් පෝලිමේ උන්ටම කඩේ යනවා....:baffled:

    :no::no::no:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඇයි බන් ලන්කවෙ මෙච්චර හිස් ඉඩන් තියෙද්දි මුන් ඕක අස්සෙම රින්ගන්නෙ... :growl::angry:
    කොටි එලවන්න කලින් ඕක අස්සේම හිටිය නිසා
    11109261_1620396718172438_6093274604062516508_n.jpg

    11006471_1620396738172436_4508646478420779025_n.jpg

    11203145_1620396751505768_3144478231228740250_n.jpg

    11101728_1620396791505764_3364604476157886312_n.jpg

    1509962_1620396821505761_7712619563995026903_n.jpg

    11207332_1620396861505757_2845813532365129511_n.jpg

    11109261_1620396884839088_6523463921464130890_n.jpg

    11164722_1620396901505753_1348981608827276537_n.jpg

    11048714_1620396928172417_3656433914108482162_n.jpg
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    වර්ගවාදී ජාතිවාදී පදනමින් පදිව්චි කරන්න නීති තියෙනවද?
    මුස්ලිම් ජනතාව තෝරලා පදිංචි කරන්නෙ මොන නීතිය යටතේද?
    එය ජාතිවාදී වර්ගවාදී වෙන්නෙ නැද්ද?

    කාට හරි අලුතෙන් ගමක් හදල සිංහල සහ සිංහලම පමණක් වන ජනතාවක් වර්ගවාදී පදනමින් පදිංචි කරන්න පුලුවන්ද?

    නීතිය දන්න කෙනෙක් උත්ත දෙන්න.
    මේ තියෙන්නේ යස අගේට
    11110135_1052376961444012_6589769799326678884_n.jpg

    පරිසර අධිකාරිය ඇතුළු, වන ජීවි දෙපාර්තුමේන්තුව මේගැන ප්‍රකාශයක් ලබා දිය යුතුයි, විල්පත්තු මායිම යාබදව වන රක්ෂිතය විනාශ කරමින් එළිපෙහෙළි කරන ලද සිංහල ගම්මාන හා කුඹුරු ඉඩම් හා හේන් වගාව පිලිබදව සොයා බැලිය යුතුය.සිංහල ගම්මානයෙන් කිලෝමීටර් 12 ක ඈතින් පිහිටි මුස්ලිම් ගම්මාන නීතිවිරෝධී නම්, විල්පත්තු මායිම අසල මෝදරගම් ඔය හා මෝදරගම් වැව අවට කිලෝමීටර් 20 ක පමණ ප්‍රදේශයක් එළිකරන ලද්දේ නිත්යානුකුලවද ?
    ඒ සදහා වනජීවී දෙපාර්තුමේන්තුව හා පරිසර අධිකාරිය ප්‍රකාශයක් ලබා දිය යුතුය,
    මෝදරගම් ඔයට දකුණින් විල්පත්තු මායිමද උතුරින් මුල්ම සිංහල ජනාවාසය හා කුඹුරු ඉඩම් පවතින්නේ කෙසේද ?
    මෙම කුඹුරු ඉඩම් පාරම්පරික ඉඩම් යැයි ආනිඅප්පන් සිංහල ජනතාව ප්‍රකාශ කරයි.එසේ නම් ඊට කොලොමිටර් 12 අතින් පිහිටි බදුර්දීන්ගේ ප්‍රමුඛත්වයෙන් නැවත පදිංචිකරන මුස්ලිම් ගම්මාන පාරම්පරික නොවන්නේ කෙසේද ?
    විල්පත්තු වන රක්ෂිතය මායිම තුල තෙරේසා කතෝලික පල්ලිය හා ඊට දකුණින් කිලෝමීටර් 6ක දුරින් පිහිටි ලේඩි ඔෆ් ප්රෙසන්ටෙෂන් කන්‍යාරාමය අවට රක්ෂිත ඉඩම් වල පදිංචි වී සිටින හා දැනට එළිපෙහෙළි කරමින් පවතින කතෝලික ගම්මාන නීති විරෝධී නොවේද ?
    දකුණේ එළුවන්කුලම සිට පොම්පරිප්පු දක්වාත් ඉන් අනතුරුව විල්පත්තු රක්ෂිතය මැදින් ගමන් කරන යෝජිත අධිවේගී මාර්ගය ආනියප්පන් සිංහල ගම්මාන දක්වාත් ,එයින් නොනවතී මරිචකුඩි මුස්ලිම් ගම්මාන මැදින් විහිදී යයි.
    එපමණක් නොව විල්පත්තු රක්ෂිතයේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති මඩු දේවමාතා කතෝලික පල්ලිය අවට මඩු රක්ෂිතයේ නීතිවිරෝධී කතෝලික ජනාවාස ඉදිකෙරෙමින් පවතී .
    මේ ආකාරයට වන විනාශය සිදුවෙද්දී මුස්ලිම් ගම්මාන වලට පමණක් විරෝධය දක්වන්නේ නම් හුදෙක් එය ජාතිවාදී මුස්ලිම් විරෝධයක් මිස රක්ෂිතය රැකගැනීමේ විරෝධයක් නොවේ,
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුන් ටික වෙනම ටම්බි පලාතක් හදන්න තමා ඔය ගේම ගහන්නේ කාතන්කුඩි වගේ වෙනම ටම්බි විතරක් ඉන්න පලාතක්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇයි බන් ලන්කවෙ මෙච්චර හිස් ඉඩන් තියෙද්දි මුන් ඕක අස්සෙම රින්ගන්නෙ...ඔව් ඉතින් ටික ටික කැලෑව එලි කර කර ඉඩම් ලොකු කර ගන්ඩ පුලුවන්නෙ... :growl::angry:

    :yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සිරාවටම මටත් ඕක දකිනකොට මාර දුකයි මචං. සිංහල ජාතියට එකමුතු වෙන්න දෙන්නේ නෑ ඔය දේශපාලුවෝ ටික ඉන්නකං. මම නම් හිතන්නේ සිංහල ජාතිය නියෝජනය කරන පක්ෂයට ජනතාවගේ සහයෝගය තියනවනම්, කොන්ද කෙලින් තියාගෙන ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්.

    Mona pissuda ban.... Sinhala ewun Baiyo Toiyo kiyala wen welaa maraagannawane...

    Sinhala untika ekatu una nam munta duwanna parawal madi.....

    Eth eka kawadawat wenne na....

    Sinhala kiyanne maha kaaalakanni jathiyak...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මේ තියෙන්නේ යස අගේට
    11110135_1052376961444012_6589769799326678884_n.jpg

    පරිසර අධිකාරිය ඇතුළු, වන ජීවි දෙපාර්තුමේන්තුව මේගැන ප්‍රකාශයක් ලබා දිය යුතුයි, විල්පත්තු මායිම යාබදව වන රක්ෂිතය විනාශ කරමින් එළිපෙහෙළි කරන ලද සිංහල ගම්මාන හා කුඹුරු ඉඩම් හා හේන් වගාව පිලිබදව සොයා බැලිය යුතුය.සිංහල ගම්මානයෙන් කිලෝමීටර් 12 ක ඈතින් පිහිටි මුස්ලිම් ගම්මාන නීතිවිරෝධී නම්, විල්පත්තු මායිම අසල මෝදරගම් ඔය හා මෝදරගම් වැව අවට කිලෝමීටර් 20 ක පමණ ප්‍රදේශයක් එළිකරන ලද්දේ නිත්යානුකුලවද ?
    ඒ සදහා වනජීවී දෙපාර්තුමේන්තුව හා පරිසර අධිකාරිය ප්‍රකාශයක් ලබා දිය යුතුය,
    මෝදරගම් ඔයට දකුණින් විල්පත්තු මායිමද උතුරින් මුල්ම සිංහල ජනාවාසය හා කුඹුරු ඉඩම් පවතින්නේ කෙසේද ?
    මෙම කුඹුරු ඉඩම් පාරම්පරික ඉඩම් යැයි ආනිඅප්පන් සිංහල ජනතාව ප්‍රකාශ කරයි.එසේ නම් ඊට කොලොමිටර් 12 අතින් පිහිටි බදුර්දීන්ගේ ප්‍රමුඛත්වයෙන් නැවත පදිංචිකරන මුස්ලිම් ගම්මාන පාරම්පරික නොවන්නේ කෙසේද ?
    විල්පත්තු වන රක්ෂිතය මායිම තුල තෙරේසා කතෝලික පල්ලිය හා ඊට දකුණින් කිලෝමීටර් 6ක දුරින් පිහිටි ලේඩි ඔෆ් ප්රෙසන්ටෙෂන් කන්‍යාරාමය අවට රක්ෂිත ඉඩම් වල පදිංචි වී සිටින හා දැනට එළිපෙහෙළි කරමින් පවතින කතෝලික ගම්මාන නීති විරෝධී නොවේද ?
    දකුණේ එළුවන්කුලම සිට පොම්පරිප්පු දක්වාත් ඉන් අනතුරුව විල්පත්තු රක්ෂිතය මැදින් ගමන් කරන යෝජිත අධිවේගී මාර්ගය ආනියප්පන් සිංහල ගම්මාන දක්වාත් ,එයින් නොනවතී මරිචකුඩි මුස්ලිම් ගම්මාන මැදින් විහිදී යයි.
    එපමණක් නොව විල්පත්තු රක්ෂිතයේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති මඩු දේවමාතා කතෝලික පල්ලිය අවට මඩු රක්ෂිතයේ නීතිවිරෝධී කතෝලික ජනාවාස ඉදිකෙරෙමින් පවතී .
    මේ ආකාරයට වන විනාශය සිදුවෙද්දී මුස්ලිම් ගම්මාන වලට පමණක් විරෝධය දක්වන්නේ නම් හුදෙක් එය ජාතිවාදී මුස්ලිම් විරෝධයක් මිස රක්ෂිතය රැකගැනීමේ විරෝධයක් නොවේ,

    ඉන්න ඔක්කොම එවුන් පන්නමු හම්බයො සින්හලු කියල බලන්න ඕනෙ නෑ මේකට සහයෝගය දීපන් උබලත් :yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඇයි බන් ලන්කවෙ මෙච්චර හිස් ඉඩන් තියෙද්දි මුන් ඕක අස්සෙම රින්ගන්නෙ...ඔව් ඉතින් ටික ටික කැලෑව එලි කර කර ඉඩම් ලොකු කර ගන්ඩ පුලුවන්නෙ... :growl::angry:

    මස්කන්න සහ ස්වංපෝශිත වී තම වර්ගයා පතුරවන්න. :growl: