ටීචර්ලාට ඉස්කෝලෙට සාරිම අඳින්න කියලා ටීවී එකට වොයිස් කට් දෙන සාදූලා එක්ක අපිත් හිට ගන්නවා.
සුන්දර ලැමත් හැඩ උකුළත් කලාතුරකිනි හැංගිලා හිනෙහෙන බුරියත් මතු වෙලා පේන සාරිය තරම් සෙක්සි ඇඳුමක් වෙන නැති තරම්. එහෙම ටීචර් කෙනෙක් උදේට දැක්කත් දවසම සුබයි. හවස දැක්කත් එහෙමයි. රෑටත් සුභයි. හිත පිරෙනවා. ඔසරියත් එහෙමයි. ඒක වෙනමම මානයක්. එහෙම ටීචර් කෙනෙකුගෙන් හීනියට වේවැල් පාරක් කන්න අපි හැමෝම ආසයි.
සාදුලගෙන් අහලා ගෑණු සාරි අඳින සංස්කෘතියට අපි හරි ආසයි. ප්‍රෞඩ ඉතිහාසයත් උතුම් පුරුශාර්ථත් එකට කැටි උනු විට බිහිවෙන්නේ උතුම් ජාතියක්. අද අපේ රට ලෝකයේ ඉහළින්ම බැබළෙන්න එක හේතුවක් ඒක.
අනික මෙච්චර කල් මම සාරි ඇන්දානම් උඹලත් සාරි ඇඳපන් කියන වයසක ටීචර්ලා එක්ක අපිත් ඉන්නවා. එයාලා සාරි ඇඳලා උගන්නපු හින්දා තමයි අද අපි ලෝකයේ දියණුම රටක් වෙලා තියෙන්නේ. පොහොසත්ම රටක් වෙලා තියෙන්නේ.
සාරිය නැතිනම් අපිට ඉන්න රටකුත් නෑ. ඒකත් අපේ හිත් වල කොනක තියෙනවා.
osariya andawapan සoස්කෘතිya rakaganna lamaita amuda andala saramai baniyami adala ewapan
kannawath nathuwa sanskruthiya kinam pakatada
