ටීනට_තද_වෙලා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක සෙට් වෙලා කරන එකක් බන්
    පේන්නේ නැද්ද ?
    නැතත් ටීනා කියන්නේ කවුද බන්?
    අනික බන් එහෙම කේස් එකක් නම් කො
    විඩියෝ එකේ ඉතුරු ටික
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න මම නෙමෙයි මචං මං ගාව ඔය 2.50 වැඩ නෑ
    attachment.php

    මම කිව්වේ නෑ උබ කරා කියලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Celebrity අයව හොරෙන් තමයි යකෝ පාරෙදි වීඩියෝ කරන්නෙ නැත්තම් උබ හිතුවද උන් ඇවිල්ලා හිටං ඉන්නවා කියලා උබලා වීඩියෝ කරපල්ලා කියලා :lol::lol::lol::lol::lol:
    අනේ හෆොයි බං උබ

    උබ තියරිය මාරයිනේ.
    සෙලිබ්‍රිටි කෙනෙක් උනත් මනුස්ස ජීවිතයක්.
    සෙලිබ්‍රිටි කියලා අමුතු සීන් නෑ , උන්ටත් පර්සනල් ස්පේස් තියනවා.
    පිටරටවල් එවුන් නම් අපේ පොන්නයෝ වගේ හොරෙන් කරන්නේ නෑ.
    විඩියෝ කරේ නෑ කියලා , විඩියෝ කරලා නෙට් එකේ දාන්නේ නෑ.
    උන්ට පේන්න විඩියෝ කරලා , උන් ලගට ගිහින් ටෝල්ක් කරලා , උන් එපා කිව්වොත් ඒවා නෙට් එකේ දාන්නේ නෑ.
    පිටරට උන් අපේ හැත්ත වගේ නෙවෙයි , මිනිස්සුන්ගේ පර්සනල් ස්පේස් එකට ගරු කරනවා.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    අහලා දාපුවා වෙන් නැති නේද?
    :rolleyes::rolleyes::rolleyes:

    attachment.php
     
    Attachments

    • Capture gg.JPG
      Capture gg.JPG
      37.8 KB · Views: 134

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අහලා දාපුවා වෙන් නැති නේද?
    :rolleyes::rolleyes::rolleyes:

    attachment.php

    attachment.php

    ඔය එක වීඩියෝ එකක් විතරයි.

    ෆෑන්ස් ඇන්ඩ් පැපරාසි කියන්නේ දෙකක්.
    අනිත් එක පැපරාසි එවුන් මාට්ටු වෙන්න කරන්නේ නෑ.
    අරුන් දෙන්නා මාට්ටු වෙලා විඩියෝ කරන් නෑ කියලා , නෑ කිව්ව එකම නෙට් එකේ දැම්ම.
    පොන්න සින්හලීස්.
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ෆෑන්ස් ඇන්ඩ් පැපරාසි කියන්නේ දෙකක්.
    අනිත් එක පැපරාසි එවුන් මාට්ටු වෙන්න කරන්නේ නෑ.
    අරුන් දෙන්නා මාට්ටු වෙලා විඩියෝ කරන් නෑ කියලා , නෑ කිව්ව එකම නෙට් එකේ දැම්ම.
    පොන්න සින්හලීස්.

    හරි උබම කියපන්කො වීඩියෝ කරලා මාට්ටු උනාම කවුරුවත් කියන්නෑනෙ වීඩියෝ කලා කියලා.
    ඔතනදි අවුල වුනේ මුන් පුරුදු වෙන පැපරාසියො උන්ට වීඩියෝ එක එඩිට් කරන්න ඕනෙ කියන එක අමතක වෙලා බට් ඊලඟ පාර හරිට කරයි.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබ පැපරසියොන්ට වැරදුනු ඒවා දැකලා නෑ. මොකද හරිගිය ඒවා විතරනෙ නෙට් එකේ තියෙන්නෙ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,609
    25,488
    113
    උබ පැපරසියොන්ට වැරදුනු ඒවා දැකලා නෑ. මොකද හරිගිය ඒවා විතරනෙ නෙට් එකේ තියෙන්නෙ.

    okath ekka argue karanna yanna epa ban, u kochchara waradi unath kawadawath piliganna ekek newe. mokakhari nidahasata kaarayanayak hoyala u thama hari kiyala prove karanna hadana egomaniac dial ekak :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රෝසි ආච්චි;22538583 said:
    okath ekka argue karanna yanna epa ban, u kochchara waradi unath kawadawath piliganna ekek newe. mokakhari nidahasata kaarayanayak hoyala u thama hari kiyala prove karanna hadana egomaniac dial ekak :yes:

    chanuxbro වගේ පොරක් වෙන්න ඇති.:D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රෝසි ආච්චි;22538583 said:
    okath ekka argue karanna yanna epa ban, u kochchara waradi unath kawadawath piliganna ekek newe. mokakhari nidahasata kaarayanayak hoyala u thama hari kiyala prove karanna hadana egomaniac dial ekak :yes:

    :lol::lol::lol::lol::lol:
    එල එල මචං ආයි කෝට් කරන්නෑ
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    යහපාලන ෆකයලට තද වෙලා ඇත්ත කියනකොට :P:P
    තොපේ ආණ්ඩුව තරම් පජාත ආණ්ඩුවක් ලංකා ඉතිහාසේම තිබිල නැතුව ඇති.. අඩුගානේ වෙලාවට චන්දයක් තියාගන්න පුලුවන්ද ?? තෙල් ටික බෙදාගන්න පුලුවන්ද
    ලක්ස හැටදෙකේ මී හරක් තොපිට ඔහොම වෙලා මදි... :D:D:D:D:D:D:D:D:D