ටීවි එකේ ඇන්ටනාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    ටීවි එකේ ඇන්ටනාව

    දන්න එවුං දන්නව ඇති ගෙවල් වල ටීවි බලන සාමාන්‍ය ඇන්ටනාවක, විදුලියක් ප්‍රෙරණය වෙනව කියල. ඇත්තටම පොඩි කරන්ට් එකක් ඇන්ටනාවෙන් නිපදවනව. මේකට හේතු වෙන්නෙ අපේ වායුගෝලය පුරාම තියෙන රේඩියෝ සහ ටීවි තරංග. උඹල නිකං යකඩ කෑල්ලක් අතේ තියං හිටියත් හීනියට හරි වද්‍යුත්ගාමක බලයක් ඔය, යකඩ කෑල්ලෙ දෙපැත්තෙ හට ගන්නව. ඒකට හේතුව ඔය රේඩියෝ තරංග නැත්තං වද්‍යුත් චුම්බක තරංග තමා..
    ඇත්තටම බලද්දි ඒකත් එක්තරා විදියක වයර් නැතුව විදුලිය සම්ප්‍රේශණය කිරීමක්..
    මට මේක මතක් වුණේ rox2030 සහෝදරයගෙ මේ ත්‍රෙඩ් එක දැක්කම

    උඹල විස්වාස කරනවද සරල රේඩියෝ එකක් හදන්ඩ පුලුවං, බැටරියක් නැතුව. ලාවට අහන්ඩ පුලුවං.. ඉස්සර මට මතකයි, අපි O/L ඉගෙන ගන්න කාලෙ විද්‍යා පොතේ තිබුණ එහෙම රේඩියෝ එකක් හදන හැටි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    ඇත්තටම මේ වයර් රහිතව විදුලිය සම්ප්‍රේශණය දැනට කෙටි දුරවල් සඳහා පාවිච්චි කරනව. ඒකට කියන්නෙ near field wireless power කියල. ඔය ෆෝන් එහෙම පවර් සෝස් එක ළඟම තියල චාර්ජ් කරන්නෙ. තව විදුලියෙන් දුවන කාර් වල බැටරිය එහෙම ඔය ක්‍රමේට චාර්ජ් කරනව. පවර් සෝස් එක උඩ වාහනය නතර කරල තියන්ඩ විතරයි ඕන..
    ඒත් ඇත්තටම දැං වැදගත් වෙන්නෙ far field power transmission ක්‍රම හොයල බලන එක.. ඒකටනං ඉතිං වද්‍යුත් චුම්බක තරංග වල පිහිට තමා තියෙන්නෙ..
    උඹල දන්නවද අපිට ඇහැට පේන ආලෝකයත් විද්‍යුත් චුම්බක තරංග වල එක්තරා පරාසයක්.. වැඩේ කියන්නෙ විද්‍යුත් චුම්බක තරංග වල ඔය කියන පරාසය අපේ ඇහැට සංවේදීයි. ඒකයි අපි ආලෝකය හැටියට ඒ පරාසය විතරක් දකින්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    f1.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    මේ තියෙන්නෙ Far-field Transfer ක්‍රම දෙකක්. මේ විදියට ගොඩක් ඈතට වුණත් විදුලිය වයර් නැතුව සම්ප්‍රේශණය කරන්ඩ පුලුවං..

    to elakiri.JPG.....................................to elakiri 1.JPG
     

    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    ඉස්සර අපි bbc එක ඇහුව ට්‍රාන්සිටර් එකයි දිග වයර් එකයි පීකරෙයි අමුනල කරට් එක ඔන නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    පොඩ්ඩක් හිටපං, ට්‍රාන්සිස්ටරයක්ද ? ඩයෝඩ් එකක්ද ?
    ට්‍රාන්සිස්ටරයක් මෙතනදි වැඩක් වෙන්නෙ නෑනෙ බං...
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    crystal radio :yes:
    මේකට ගන්නේ diode එකක්
    FM නම් බෑ

    හැබැයි RF power harvesting chip එකක් සහ ultra low power FM chip එකක් යොදාගෙන FM එකක් හදන්න බැරි වෙන එකකුත් නෑ ;)
     
    Last edited: