කැමතිනම් පොඩි වැඩක් කරතහැකි, අනිත් ජැක වගේ නෙමේ ඕව ලොකු නිසා තාවකාලික විසඳුමක් දාගන්න බැරි නැ,
වයර් කලි 4ක් අරන් කොන් සුද්ද කරලා අරන් මද තියෙන ගුල් දෙකට දෙකක් ගහල tv එකෙත් ඒ දෙකටම ගහන්න,
අනිත් වටේ කෑල්ලට පුලුවන්නම් කම්බි කල්ලකින් තියල බදින්න, අමාරු නම් තියල හොඳ ටපේ කල්ලකින් (සෙලොටපේ නම් මදි අලවෙනවා) අලවල බලන්න. හොලන්නේ නැතුව තියල බලන්න.
අටවගන්න බැරි වෙන එකක් නැ.
(මද ගුලට තදින් ඔබන්න එපා මොකද පිටිපස්සෙන් ඕව ඇහිලා නැ.)

Aluth tv ekakata palayan simple plan ekak ne
දැනට එකක් සෙට් කරා. හෙට අලුත් කේබල් එකක් දානවා.ටීවී ස්ටෑන්ඩ් එකෙන් ඔක්කොම එලියට අරන් වයර් හතර අතේ සුනාමියට අහුවෙලා වගේ.


අපේ ගෙදරත් ඔය ටිකම තමා බන්, එකී ඔච්චර හොඳට දන්නේ. හැමදාම අටෝනවා මම.
ඒ මදිවට tv එකට තදිබන්නත් ඕන සමහරක් දවස් වලට. බැරිම තැන ගිය අව්රුද්දෙ දෙසැම්බර් එකේ බෝනස් ඒක හම්බුනා, ඒ වෙද්දීත් ගෙදර tv ඒක කැඩිලා බලන්න එකක් නැ, (ගේ නිකන් මාලගේ වගේ ) ඉතින් එන ගමන් ම මුළු බෝනස් එකම දීල සිංගර් එකෙන් ගෙවන්න tv එකක් ගත්ත. (office එකෙම්ම යාලුවෝ දෙන්නෙක් අරන් අව අස්සන් කරන්න)
5000ක් අඩු කරනවා කිව්වා පරණ ඒක ගෙනත් දුන්නොත්, හා කියල ඇවිත් පහුවදා ගෙවල් ළඟ tv හදන කෙනෙක් ඉන්නවා, මිනිහගෙන් කසිකබල් විසික් කරන්න තියෙන tv එකක් ඉල්ලන් දූවිලි පිහිදාළ ගිහින් දුන්න
වැඩේ ගොඩ

Earth එකේ අව්ලක් වගේ, ඒ කියන්නෙ ඔයා Setupbox එකේ ඉදන් HT එකට එන Cable එක කැඩිලා එහෙම නැත්නම් දෙකෙන් එකක ලූස් කනෙක්ශන්, වයර් එක මාරු කරන්න, එහෙම නැත්නම් වයර් කැල්ලක් හොයාගෙන Setbox එකේ ඉදන් HT එකට ගාවලා බලන්න
Ground eke awlak wenna puluwan. Video cable eke ground eken thama ground wenne. Wire wala hari port wala hari awlak. RCA wala audio wire eke ground lines dekak tiyena nisa dekama kedenna amarui. So port awlak wennath puluwan.