හුකල තියෙන්නෙ ඉතින්. දැන් දෙයියො මොකාගෙ පැත්තද ගන්නෙ. 
දෙය්යො දෙයියොත් පැති බෙදිල ගහගන්න වැඩ මුං කරන්නෙ. 

දෙය්යො දෙයියොත් පැති බෙදිල ගහගන්න වැඩ මුං කරන්නෙ. 

දෙය්යො දෙයියොත් පැති බෙදිල ගහගන්න වැඩ මුං කරන්නෙ. 

ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරේ නැත්තං කතරගම මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ පැත්තේ මිනිස්සු විතරක් යන එන තැනක් තමයි ඉස්සර.
අනු ගණන් වල ඉදලානේ මෙහෙම රැල්ලක් ආවේ.
දැන් නං හොර ගුහාවක් නේද ඕක.
කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,yes agent karima hora guhawak
කප්පමට යටවුනු රටක්කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,
සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.
කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.
කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,
සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.
කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.

sirawatama..මට නම් කතරගම යන එක අප්පිරියයි. කැරි ගෝතයො පාරට පනිනව වාහන උන්ගෙ කඩ ලඟ පාක් කරන්න කියල. දැන් නම් අලුතෙන් වාහන පාක් එකක් හදල.
තනිකර බිස්නස් පොට් එකක්. දෙයියො පෙන්නල කපුවො මඩිය පුරව ගන්නව.