ටුඩේස් ස්පෙෂල් ... කතරගම වලිය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරේ නැත්තං කතරගම මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ පැත්තේ මිනිස්සු විතරක් යන එන තැනක් තමයි ඉස්සර.
    අනු ගණන් වල ඉදලානේ මෙහෙම රැල්ලක් ආවේ.

    දැන් නං හොර ගුහාවක් නේද ඕක.
    මතක විදියට ප්‍රේමදාස කාරයම ගිහින් තමා මේක ජනප්‍රිය උනේ.
     
    • Like
    Reactions: NRTG and AEG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    discussion talk GIF
     
    • Like
    Reactions: NRTG and AEG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කතරගම දෙවියො කියන්නේ කන්ද කුමාර මම ලග අවුරුදු සිය ගනනක් පැරණි පුස්කොල පොත් තියෙනවා ඒවගේ තියෙන්නේ (කන්ද කුමාර) ඒ නම. දැන් මිනිස්සු වදින්නේ ඉන්දියාවේ දෙවියෝ මට හි‌තෙන්නේ පටලවගෙන.
     
    • Like
    Reactions: NRTG and AEG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බහුජ්ජ පුතාල කිරිවෙහෙර වැඳලා ලයිට් බිලට සම්මාදන් වෙලා එනවා වෙනුවට. කතරගම වැඳලා තඩි මොනරු විසි කරලා.. කිරිවෙහෙර බලලා එනවා. දෙවාලෙකින් උන්ට ඇති අදාලත්වෙකුත් නෑ
     
    • Like
    Reactions: NRTG and AEG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නරක ග්‍රහ මාරුවක් වෙලා

    හැම ආගමේම රෙදි ලෙප්ට් වෙන කාලයක් 😄
    ඕවා අගම්වල ප්‍රශ්නයක් නෙවෙයි .. විවිධ පුද්ගලයන් නිසා ඇතිවෙන සිද්ධි විිතරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,

    සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.

    කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.

    owata yana nugath ponnayata gahanna ona issella
     
    • Love
    Reactions: AEG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,123
    1
    61,409
    113
    Mother Earth
    නිරාල සෙට් එක දම්මල කතරගම දේවාලෙට ගිණි තිබ්බ නම් හරි. :lol:

    දේවාල වලට ගිණි තියන රැල්ලක් හදමුද ?:love2:
    ------ Post added on Jul 3, 2023 at 9:12 PM
     
    • Haha
    Reactions: AEG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔච්චර ආස නම් පලයව් කෝ ජෝකර් ගේ ආමි එකට ..

    පිච්චිලා කරවෙලාම එන්න පුලුවන්

     
    • Haha
    Reactions: NRTG