ටුඩේස් ස්පෙෂල් ... කතරගම වලිය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    හුකල තියෙන්නෙ ඉතින්. දැන් දෙයියො මොකාගෙ පැත්තද ගන්නෙ. :baffled::baffled:දෙය්යො දෙයියොත් පැති බෙදිල ගහගන්න වැඩ මුං කරන්නෙ. :angry::angry:
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරේ නැත්තං කතරගම මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ පැත්තේ මිනිස්සු විතරක් යන එන තැනක් තමයි ඉස්සර.
    අනු ගණන් වල ඉදලානේ මෙහෙම රැල්ලක් ආවේ.

    දැන් නං හොර ගුහාවක් නේද ඕක.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරේ නැත්තං කතරගම මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ පැත්තේ මිනිස්සු විතරක් යන එන තැනක් තමයි ඉස්සර.
    අනු ගණන් වල ඉදලානේ මෙහෙම රැල්ලක් ආවේ.

    දැන් නං හොර ගුහාවක් නේද ඕක.

    yes agent karima hora guhawak
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    images (5).jpeg
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    yes agent karima hora guhawak
    කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,

    සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.

    කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,

    සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.

    කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.
    කප්පමට යටවුනු රටක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,

    සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.

    කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.

    hamatanama ekama de
    hama kenama kapanna balan inne kohen hari
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මට නම් කතරගම යන එක අප්පිරියයි. කැරි ගෝතයො පාරට පනිනව වාහන උන්ගෙ කඩ ලඟ පාක් කරන්න කියල. දැන් නම් අලුතෙන් වාහන පාක් එකක් හදල.

    තනිකර බිස්නස් පොට් එකක්. දෙයියො පෙන්නල කපුවො මඩිය පුරව ගන්නව.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට නම් කතරගම යන එක අප්පිරියයි. කැරි ගෝතයො පාරට පනිනව වාහන උන්ගෙ කඩ ලඟ පාක් කරන්න කියල. දැන් නම් අලුතෙන් වාහන පාක් එකක් හදල.

    තනිකර බිස්නස් පොට් එකක්. දෙයියො පෙන්නල කපුවො මඩිය පුරව ගන්නව.
    sirawatama..
     
    • Like
    Reactions: NRTG and SimMaster