මතක විදියට ප්‍රේමදාස කාරයම ගිහින් තමා මේක ජනප්‍රිය උනේ.ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරේ නැත්තං කතරගම මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ පැත්තේ මිනිස්සු විතරක් යන එන තැනක් තමයි ඉස්සර.
අනු ගණන් වල ඉදලානේ මෙහෙම රැල්ලක් ආවේ.
දැන් නං හොර ගුහාවක් නේද ඕක.

ඕවා අගම්වල ප්‍රශ්නයක් නෙවෙයි .. විවිධ පුද්ගලයන් නිසා ඇතිවෙන සිද්ධි විිතරයි.නරක ග්‍රහ මාරුවක් වෙලා
හැම ආගමේම රෙදි ලෙප්ට් වෙන කාලයක්![]()
කපුවොයි, පුජාවට්ටි වෙළෙන්දෝයි, තොරොම්බල්කාරයොයි තමයි රජ කරන්නේ.,
සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් වත් නවත්තන්න දෙන්නේ නැහැනේ පුජා වට්ටි ගන්නේ නැත්තං.
කඩුවෙල නවගමුව පත්තිනි දේවාලයේත් එහෙම තමයි.