Ne ban minisunta tiyenawane decision ganna molayak.anith satuta ehema nane.asawa tibba paliyata lamai hadala nahayen adanawa ita passe.
මොලෙං හිතල හැම සතාම decisions ගන්නවනෙ බං. මුවෙක් කොටිය එද්දි දුවන පැත්ත වෙනස් කරන්නෙත් decision එකක් අරගෙනනෙ. decision එකක් අරගෙන තමා බං ලමයි හදන්නෙත්


මොලේ තමා ලමයි හදන්න ආසාව ඇති කරන්නෙම. මොලේ නිසා තමා ලමයි හදන්නෙත්. මොලේ කියන්නෙ ලමයි නොහද ඉන්න හැදුන කෑල්ලක් නෙමේ බං 