ටූක් ටූක් කෙල්ල

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ටූක් ටූක් කෙල්ල

    කාටද ආඩම්බර?
    ගමේ ඉදන් පොශ් වෙන්න උත්සාහ කරන මල්ලි නන්ගිලගේ අවදානය පිණිසයි!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෝ බන් මෙකිගෙ ටුක් ටුක් එක.කෙල්ලට ටුක් ටුක් එපාවෙලා වගේ.ෂුවර් එකටම ඕකි ගෙදරත් එක්ක කේස් එකක් දාගෙන මෙහෙට ඇවිල්ල ඉන්න ඇත්තෙ ටුක් ටුක් එලව එලව.ඊට පස්සෙ ආපහු ගෙදර කට්ටිය මෙකිව එහෙට අරන් ගිහිල්ල.දැන් හොඳට ඉන්නව හොඳ හයිබ්‍රිඩ් එකක් එලව එලව.අනික දැන් ලස්සනත් වෙලා කෙල්ලව.දැක්කනෙ මේවගෙ තුට්ටු දෙකේ රටවල්වල ඉන්නකොට මිනිස්සුන්ට වෙන දේ.Im happy for her.The way she is living now and being able to get out from this shithole of a country is truly inspiring:P:rofl::rofl: .........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    :yes::yes::yes:
    ekita epa wela lankawa apayak kiyala therenna athi.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes:
    ekita epa wela lankawa apayak kiyala therenna athi.
    දන්න දෙයක් කියපං ලංකාවෙ කැමැත්තෙන් කොච්චර සුද්දියො ජීවත් වෙනවද. මෙයා ලංකාවට කැමති හින්ද තමා සිංහල සිංදුවක් කියන්නෙ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mee ape ayyalage weda :dull::frown::baffled:

    20160411-8a3y-51kb.jpg

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දන්න දෙයක් කියපං ලංකාවෙ කැමැත්තෙන් කොච්චර සුද්දියො ජීවත් වෙනවද. මෙයා ලංකාවට කැමති හින්ද තමා සිංහල සිංදුවක් කියන්නෙ.

    අනේ දන්න දෙයක් කියපන් බූරුවා...... :angry::angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ දන්න දෙයක් කියපන් බූරුවා...... :angry::angry:
    දන්න දෙයක් තමා බූරුවො කියන්නෙ. දැකල නැත්තන් උණවටුන හික්කඩුව පැත්තෙ බලපන් කොච්චර ලස්සන කෙල්ලො එක්ක අපේ උන් සෙට් වෙලා ලස්සනට සතුටින් ජීවත් වෙනවද කියල.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දන්න දෙයක් තමා බූරුවො කියන්නෙ. දැකල නැත්තන් උණවටුන හික්කඩුව පැත්තෙ බලපන් කොච්චර ලස්සන කෙල්ලො එක්ක අපේ උන් සෙට් වෙලා ලස්සනට සතුටින් ජීවත් වෙනවද කියල.

    ඉතින් උඹ කිය කිය ඉන්නෙ එකක් සෙට් කරගනින්කො ඔච්චර දන්නවනන්!!
    අපිත් සතුටු වෙන්නන්.......:yes::yes::):)