ටූක් ටූක් කෙල්ල
කාටද ආඩම්බර?
ගමේ ඉදන් පොශ් වෙන්න උත්සාහ කරන මල්ලි නන්ගිලගේ අවදානය පිණිසයි!
කාටද ආඩම්බර?
ගමේ ඉදන් පොශ් වෙන්න උත්සාහ කරන මල්ලි නන්ගිලගේ අවදානය පිණිසයි!


.........කෝ බන් මෙකිගෙ ටුක් ටුක් එක.කෙල්ලට ටුක් ටුක් එපාවෙලා වගේ.ෂුවර් එකටම ඕකි ගෙදරත් එක්ක කේස් එකක් දාගෙන මෙහෙට ඇවිල්ල ඉන්න ඇත්තෙ ටුක් ටුක් එලව එලව.ඊට පස්සෙ ආපහු ගෙදර කට්ටිය මෙකිව එහෙට අරන් ගිහිල්ල.දැන් හොඳට ඉන්නව හොඳ හයිබ්‍රිඩ් එකක් එලව එලව.අනික දැන් ලස්සනත් වෙලා කෙල්ලව.දැක්කනෙ මේවගෙ තුට්ටු දෙකේ රටවල්වල ඉන්නකොට මිනිස්සුන්ට වෙන දේ.Im happy for her.The way she is living now and being able to get out from this shithole of a country is truly inspiring.........



දන්න දෙයක් කියපං ලංකාවෙ කැමැත්තෙන් කොච්චර සුද්දියො ජීවත් වෙනවද. මෙයා ලංකාවට කැමති හින්ද තමා සිංහල සිංදුවක් කියන්නෙ.
ekita epa wela lankawa apayak kiyala therenna athi.
දන්න දෙයක් කියපං ලංකාවෙ කැමැත්තෙන් කොච්චර සුද්දියො ජීවත් වෙනවද. මෙයා ලංකාවට කැමති හින්ද තමා සිංහල සිංදුවක් කියන්නෙ.


දන්න දෙයක් තමා බූරුවො කියන්නෙ. දැකල නැත්තන් උණවටුන හික්කඩුව පැත්තෙ බලපන් කොච්චර ලස්සන කෙල්ලො එක්ක අපේ උන් සෙට් වෙලා ලස්සනට සතුටින් ජීවත් වෙනවද කියල.අනේ දන්න දෙයක් කියපන් බූරුවා......![]()
දන්න දෙයක් තමා බූරුවො කියන්නෙ. දැකල නැත්තන් උණවටුන හික්කඩුව පැත්තෙ බලපන් කොච්චර ලස්සන කෙල්ලො එක්ක අපේ උන් සෙට් වෙලා ලස්සනට සතුටින් ජීවත් වෙනවද කියල.



