ටූල් බොක්ස් ගැන ප්‍රශ්නයක්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    https://ikman.lk/en/ad/53pcs-socket-wrench-set-tools-for-sale-gampaha
    https://ikman.lk/en/ad/63pcs-socket-and-combination-set-2-in-1-for-sale-gampaha
    මේ ටූල්ස් ගැන මොකද හිතන්නේ. ගොඩක් ලාබෙට තියෙනවා. අරන් ටික දවසක් යන කොට බොක්ස් සොකට් රවුං වෙයිද දන්නෑ. පාවිච්චි කරන අය ඉන්නවද?

    Ado ei bn ocharan ganan. mn gata giya sathiya me tool box eka, use karana puluwan hodai . eth ei mechara ganan ikman eke? mn gate me link eke
    https://www.daraz.lk/products/40pc-spanner-socket-set
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    Ado ei bn ocharan ganan. mn gata giya sathiya me tool box eka, use karana puluwan hodai . eth ei mechara ganan ikman eke? mn gate me link eke
    https://www.daraz.lk/products/40pc-spanner-socket-set
    සුපිරි මචෝ, හෙන ලාබයිනෙ
    මේකෙ රැචට් එකේ දිග කොච්චර තියෙනවද? මම ටිකක් වැඩි කෑලි තියෙන එකක් බැලුවෙ (extension bar, universal socket, box socket 22mm වෙනකල්වත් ඕනෙ)
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    සුපිරි මචෝ, හෙන ලාබයිනෙ
    මේකෙ රැචට් එකේ දිග කොච්චර තියෙනවද? මම ටිකක් වැඩි කෑලි තියෙන එකක් බැලුවෙ (extension bar, universal socket, box socket 22mm වෙනකල්වත් ඕනෙ)

    • 1 Pc 3/8” Reversible Ratchet Handle
    • 14 pcs ¼” Dr Metric Sockets: 4, 4.5, 5, 5.5, 6, 6.5, 7, 8, 9, 10,11,12mm
    • 14 pcs ¼” Dr. SAE Sockets: 5/32, 3/16, 7/32, ¼, 9/32, 5/16, 11/32, 3/8, 13/32, 7/16, 15/32, ½”
    • 3Pcs ¼” Dr. SAE Socket (8pt): ¼, 5/16, 3/8”
    • 1Pc 3/8” Dr.X3” ext bar
    • 1 Pc ¼” 3/8” adaptor
    • 1pc 3/8” Dr.x21mm spark plug socket
    • 1pc 6” Spinner Handle
    • 3pc 3/8” Dr. Metric Socket 14mm, 15mm, 17mm
    • 3pc 3/8 Dr. SAE Sockets: 9/16, 5/8, 11/16”
    • 1pc Blow Case
    • 1 color sleeve
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    apo owa harine
    අවුල් යනවද මචෝ. මෙච්චර ගනං අඩු එකනං මටත් ප්‍රශ්නයක් තමා. හැබැයි මම professional වැඩ කරන්නෙ නෑ. වාහනේ පොඩි පොඩි වැඩවලට තියාගන්න (only for private usage) , ගන්නේ.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,871
    1,559
    113
    අවුල් යනවද මචෝ. මෙච්චර ගනං අඩු එකනං මටත් ප්‍රශ්නයක් තමා. හැබැයි මම professional වැඩ කරන්නෙ නෑ. වාහනේ පොඩි පොඩි වැඩවලට තියාගන්න (only for private usage) , ගන්නේ.
    මමත් ඕවගෙ අඩුවට එකක් ගත්තා ,තද අන ග්ලවන්න බැ රවුම් වෙනව,පස්සෙ නිතරම ඔනි වෙන ටික වෙන වෙනම ගත්තා, Ratchet wrench eka 1500,mathaka vidihata,socket ekak 500(crossman)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මටත් ඔය වගේ ටූල්ස් සෙට් එකක් ඕන. හොඳ බ්‍රෑන්ඩ් එකක්, ගන්න තැනකුත් එක්ක කියන්න කෝ පාවිච්චි කරන කෙනෙක්.. ටිකක් ගණන් වුනාට කමක් නැහැ. thanks .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    • 1 Pc 3/8” Reversible Ratchet Handle
    • 14 pcs ¼” Dr Metric Sockets: 4, 4.5, 5, 5.5, 6, 6.5, 7, 8, 9, 10,11,12mm
    • 14 pcs ¼” Dr. SAE Sockets: 5/32, 3/16, 7/32, ¼, 9/32, 5/16, 11/32, 3/8, 13/32, 7/16, 15/32, ½”
    • 3Pcs ¼” Dr. SAE Socket (8pt): ¼, 5/16, 3/8”
    • 1Pc 3/8” Dr.X3” ext bar
    • 1 Pc ¼” 3/8” adaptor
    • 1pc 3/8” Dr.x21mm spark plug socket
    • 1pc 6” Spinner Handle
    • 3pc 3/8” Dr. Metric Socket 14mm, 15mm, 17mm
    • 3pc 3/8 Dr. SAE Sockets: 9/16, 5/8, 11/16”
    • 1pc Blow Case
    • 1 color sleeve
    මේක අරන් දිග ext bar එකකුයි T handle එකකුයි වෙනම ගත්තත් අව්ලක් නෑ වගේ
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Wadak na ban, Depara allanakota raum wenawa. oin ekak thiya ganin. Ahala pahala un illanakota denna. Nathnam hoda eka dunnama aith labenne naha.

    Samahara places wala thiyenawa ban use karapu japanese wage ewa aduwata ganna. Mata eka parak set wela gaththa. Uba godak use karanawa nam hoda ekakma ganin.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    මමත් ඕවගෙ අඩුවට එකක් ගත්තා ,තද අන ග්ලවන්න බැ රවුම් වෙනව,පස්සෙ නිතරම ඔනි වෙන ටික වෙන වෙනම ගත්තා, Ratchet wrench eka 1500,mathaka vidihata,socket ekak 500(crossman)
    මේ සෙට් එක නම් වැඩක් නෑ කියලා මන් ෆ්බී එකෙ දැක්කා
    මටත් ඔය වගේ ටූල්ස් සෙට් එකක් ඕන. හොඳ බ්‍රෑන්ඩ් එකක්, ගන්න තැනකුත් එක්ක කියන්න කෝ පාවිච්චි කරන කෙනෙක්.. ටිකක් ගණන් වුනාට කමක් නැහැ. thanks .
    Wadak na ban, Depara allanakota raum wenawa. oin ekak thiya ganin. Ahala pahala un illanakota denna. Nathnam hoda eka dunnama aith labenne naha.

    Samahara places wala thiyenawa ban use karapu japanese wage ewa aduwata ganna. Mata eka parak set wela gaththa. Uba godak use karanawa nam hoda ekakma ganin.
    රැචට් එක ගැනනං කොහොමත් ලොකු විෂ්වාසයක් තිබුනෙ නෑ. මම බැලුවෙ කෑලි ටික හොඳයිනං හොඳ රැචට් එකක් පස්සෙ ගන්න.
    කෑලිත් රවුම් වෙනවනං මේක ගන්න එක පැත්තකින් තියල හොඳ සෙට් එකක්ම ගන්න එක තමා හොඳ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අපෝ ඕවා ගන්න එපා.. ලාභ බඩු පොඩි කාලයයි.. ටිකක් වියදම් කරලා හොඳම සෙට් එකක් ගන්න.. මරදානේ ඇවිද්දොත් ඕනෙ තරම් බ්‍රෑන්ඩඩ් බඩු තියෙනවා...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    අපෝ ඕවා ගන්න එපා.. ලාභ බඩු පොඩි කාලයයි.. ටිකක් වියදම් කරලා හොඳම සෙට් එකක් ගන්න.. මරදානේ ඇවිද්දොත් ඕනෙ තරම් බ්‍රෑන්ඩඩ් බඩු තියෙනවා...
    ගල්වල පැත්තෙ නේද? මටත් හිතුන, යන්න වෙලාවක් නැති එක තමා වැඩේ. ඉරිදටත් කඩ වහලනෙ. ඒකයි ටිකක් ලඟින් බැලුවෙ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අපෝ ඕවා ගන්න එපා.. ලාභ බඩු පොඩි කාලයයි.. ටිකක් වියදම් කරලා හොඳම සෙට් එකක් ගන්න.. මරදානේ ඇවිද්දොත් ඕනෙ තරම් බ්‍රෑන්ඩඩ් බඩු තියෙනවා...
    Maradane, koheda mchn, hoda places tikak puluwan nm kiyanawada?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    ගාන පොඩ්ඩක් වැඩියි හැබැයි ජිවිත කාලෙටම එකයි..
    https://dimoretail.lk/index.php?rt=product/product&manufacturer_id=2&product_id=1043

    1595151720358.png

    https://dimoretail.lk/index.php?rt=product/product&manufacturer_id=2&product_id=1044

    1595151771683.png

    මට පුළුවන් ඔනි නම් ඔය තියෙන ගනන්වලට වඩා අඩුවට අරන් දෙන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    ඕව ඔයිට වඩා හෙන අඩුවට ගන්න පුලුවන් පංචිකාවත්ත පැත්තෙන්
    මගේ ලග තියනවා 10 ඉදන් 24 වෙනකන් තියන සොකට් සෙට් එකක්, 1800ටද කොහෙද ගත්තෙ, තාම කිසි අවුලක් නැහැ, ඉඳල හිටල electric impact driver එකෙනුත් දාල අල්ලල තියනවා තාම සොකට් රවුම් වෙලත් නැහැ

    මෙහෙම බලලා ගන්න
    චයිනීස් උනත් මොකක් හරි නමක් ගහලා තියන එකක් ගනින්
    ඔවයෙ පිට පැත්ත ෆිනිශින් එක එහෙම පොඩ්ඩක් බලපන් සමහර ඒව නිකන් කම්මලේ හැදුව වගේ රෆ්, සමහර ඒවයෙ ටිකක් හොඳ ෆිනිශින් එකක් තියනවා
    සොකට් වල වර්ග දෙකක් තියනවනේ 6 point/12 point කියලා, 6 point ඒවම ගන්න, මොකද ඒක නට් වලට හරියටම සෙට් වෙන නිසා රවුම් වෙන්න තියන චාන්ස් එක ගොඩක්ම අඩුයි
    සොකට් එක අතට අරන් බැලුවම, ඒකෙ අර බටේ වගේ කොටසේ(wall එක කියන්නෙ) ඝනකම පුලුවන් තරම් වැඩි එකක් ගන්න

    පංචිකාවත්තෙ ඔය සොකට් කෑලි වෙනම ගන්න පුලුවන්, පාර අයිනෙ ඔය පරන ඒව විකුනන තැන් වල බ්‍රෑන්ඩඩ් එවයෙ සොකට් කෑලි වෙනම ගන්න පුලුවන් රුපියල් 100-200 වගේ වෙන්නෙ (ඉඳල හිටල Made in germany වගේ ඒවත් අහුවෙනවා)
    සොකට් කෑලි වෙනම කඩවලත් දෙනවා එතකොට නම් ඉතින් චයිනීස් ඒව තමයි තියෙන්නෙ
     
    නියමයි මචං,
    6point, 12 point අදුර ගන්නෙ කොහොමද?, ඒ දෙකේ වෙනස මොකක්ද?