ටූ ටු ටූ ටු ටූ ටූ... පුළුවන්නම් පහදන්න!!!

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
mehema kiyamu...
five to 10
ilakkkam walin..its 5..2...10
eka dekata winaadi dekaki kiyanne....
2 to 2
two to two..
mata koheda tapalila tiyenne???
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ටූ~~ටු~~ටූ~~ටු~~ටූ~~ටූ
    Two~to~~ Two~ to~~ Two~ Two

    1:58 ඉඳන් 2:02 වෙනකන්!!:yes::yes:
    දැන් හරිද???:):)

     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මටත් පැහැදිලි මදි බං.
    ඕකෙ සිංහල තේරුම කිවුවොතිං 2.02ට විනාඩි 2ක් තියනව කියල නේද කියන්නෙ. එතකොට කියන්න ඕන ටූ ටු ටූ ටූ කියල නේද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ මම කියන්නම්....

    ක්රිකට් වලදි පිතිකරුවෙක් ශොට් එකක් ගහලා එතන ලකුණු දෙකක් දුවන්න පුළුවන් නම් තමයි ඔය වගේ ටු ටු ටු ටු ටු ටු කිය කිය දුවන්නේ....
    :yes::yes::yes::yes:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    රඹා;9924069 said:
    මටත් පැහැදිලි මදි බං.
    ඕකෙ සිංහල තේරුම කිවුවොතිං 2.02ට විනාඩි 2ක් තියනව කියල නේද කියන්නෙ. එතකොට කියන්න ඕන ටූ ටු ටූ ටූ කියල නේද?


    නෑ මචං 1:58 ඉඳන් 2:02 වෙනකන් කියලයි මේකෙන් කියවෙන්නෙ...
    :):yes:
     
    • Like
    Reactions: රඹා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1.58ට කියනවා ටූ ටු ටූ...........(1)
    2.00ට කියනවා ටූ ටු ටූ ටූ.........(2)

    (1)+(2)
    ටූ ටු ටූ + ටූ ටු ටූ ටූ

    එතකොට සෙට් වෙන්නේ නෑ නෙ බං....... :no:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පැටියා;9924515 said:
    1.58ට කියනවා ටූ ටු ටූ...........(1)
    2.00ට කියනවා ටූ ටු ටූ ටූ.........(2)

    (1)+(2)
    ටූ ටු ටූ + ටූ ටු ටූ ටූ

    එතකොට සෙට් වෙන්නේ නෑ නෙ බං....... :no:


    නෑ මචං 1:58 ඉඳන් 2:02 වෙනකන් කියලයි මේකෙන් කියවෙන්නෙ...
    :):yes:

    :yes::yes::yes: