ටෙලිකොම්-උදව්වක්
මේකයි යාලුවනේ මට දැන ගන්න ඕනි,
මගේ ගාව තියෙනවා SLT CDMA ෆෝන් එකක්. මේක ලයින් කනෙක්ෂන් එකක් විදියට හදා ගන්න බැරිද/ එහෙම ගන්නවා නං කියක් විතර ගෙවන්නද ඕනිද? මේ ගැන දන්නා කෙනෙක් උදව් කරනවද?
එඩිට්..
උත්තර දීපු හැමෝටම ස්තුතියි. අවශ්‍ය දේ දැන ගත්තා.

Last edited: