ටෙලිකොම් උපහාරය

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ටෙලිකොම් උපහාරය

    ඔන්න ඉතින් අදනම් උදේ පාන්දරම මේක දැම්මේ එකෙක්ට පින් පමුනවන්ඩ. මම අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්නේ ටෙලිකොම් බ්‍රොඩ්බෑන්ඩ්. හිටපු ගමන් දාරානිපාත කරුම ආවත් , මුලදි තිබ්බ හැට හුටාමාරක් කරුම දැන් අඩු හින්දත් , පහු ගිය කාලේ ආතල් එකේ හිටියා. ඕකෙ ආතල්ම කොටස තිබ්බේ අර 25 GB වලට ඔන්න මෙන්න කියලා රවුටරේ රීස්ටර්ට් ගහලා හිටු කියලා ඊලග පැය 10 බාගන්න එකනේ.

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    කවුද පර බල්ලෙක් ඕක මේ එලකිරි එකේ පත්තරේ දැම්මා නේද.. ඊට පස්සෙ ඒක වත්ත වටේ රට වටේ සෝම අක්කගෙ ජංගිය වටේ වගේ යන්න තියන හැම වටේකම ගියා නේ. ආන් දැන් බඩු හරි.

    මම ඊයෙත් පහන එහෙම පත්තු කරලා. මල් පූජා කරලා රවුටරේ රී ස්ටාර්ට් කරලා වැඩෙ පටන් ගත්ත 24500න් අනේ ලස්සනට විනාඩි 5න් බඩු බනිස්. උන් ගානට 25න් ලිමිට් කලා දැන් ඉතින් හිටහන්කෝ. අරුගේ ලබ්බට පින් දිදී.

    නොදකින් මුන් වගේ පොන්න හැත්ත. ඔහොම දෙයක් තව එකෙක්ට කියන්න ඕන නම් PM දාපල්ලකෝ. මී හරක් හිතන් ඉන්නෙ එලකිරිය බලන්නෙ උන් වගෙ හරක් විතරයි කියලද. යකෝ ටෙලිකොම් එකෙ උනුත් ඕවා බලනවා.

    දැන් ඉතිං හරි.. තව මොකක් හරි හොයා ගත්ත ගමන් රෙද්ද උස්සල දාපන් එලියට එතකොට තවත් සෝක්...


    ආ අනිත් කාරනේ. ගිය මාසෙ ටෙලිකොම් ෆේස් බුක් එකෙන් ප්‍රමෝශන් එකක් දුන්න නේද free 10 GB . :lol: උන් ඒක දෙන්න ඇත්තෙ මේක හොය ගත්ත නිසා උන්ට ඉතුරු උන ඩේටා ටික.

    හරී.. සන්තෝසයි
     
    • Like
    Reactions: hichchi malli

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ගොන් කමට බෙහෙත් නැහැනෙ බන්. මම නම් පරණ එකේමයි ඉන්නෙ ගෙදර. ජීබී 40 ඉතුරුයි. මම පාවිච්චි කරන්නෙ 12 - 24 වගෙ. ඉස්සරනම් 40 මදි. දැන් ගෙදර රැඳෙනවා අඩුයි.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ මන්දා බන් ඉස්සරනම් මටත් තිබ්බේ 512 එක හැබෙයි ඒකට වඩා මේක ස්පීඩ් මට කෙලින්ම 8mb එනවා දවසට 1gb වගේ යනවා. අඩු ගානෙ මේකටත් 40ක් දුන්නා නම් එල.

    අර ත්‍රෙඩ් එක දාපු එකා අමු පොල් බූරුවෙක් ඌත් ඕක කාගෙන් හරි අහගෙන කරන හාල් පාරුවෙක් . ඔහොම උන් තමා ඕවා තමන් ගේ සොයා ගැනීම් ලෙස පෙන්වන්ඩ යන්නෙ
     
    Aug 25, 2013
    241
    11
    0
    hamotama ohoma thama,,
    eeye mage ude yanna bari tharam slow ekak awa 64 welatath wada adui
    1212 katha kerela amathuwa....hadala deela dan 64kbps welata...
    ganiyek gatte..itin hitapu tharam awegayen katha keranna bari una..:frown:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අනේ මන්දා බන් ඉස්සරනම් මටත් තිබ්බේ 512 එක හැබෙයි ඒකට වඩා මේක ස්පීඩ් මට කෙලින්ම 8mb එනවා දවසට 1gb වගේ යනවා. අඩු ගානෙ මේකටත් 40ක් දුන්නා නම් එල.

    අර ත්‍රෙඩ් එක දාපු එකා අමු පොල් බූරුවෙක් ඌත් ඕක කාගෙන් හරි අහගෙන කරන හාල් පාරුවෙක් . ඔහොම උන් තමා ඕවා තමන් ගේ සොයා ගැනීම් ලෙස පෙන්වන්ඩ යන්නෙ

    මාත් දැක්ක ඔය tread එක ,මහා ගොන් හරකෙක් බන් :angry:,අපිට slt එකට petition එකක් දාන්න බැරිද බන් :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ආ අනිත් කාරනේ. ගිය මාසෙ ටෙලිකොම් ෆේස් බුක් එකෙන් ප්‍රමෝශන් එකක් දුන්න නේද free 10 GB . :lol: උන් ඒක දෙන්න ඇත්තෙ මේක හොය ගත්ත නිසා උන්ට ඉතුරු උන ඩේටා ටික.

    හරී.. සන්තෝසයි

    :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah macho man gaawa thiyenne 512kbps ekak man aluth ekata maaru karenam ne.habai macho one taram donwload karata speed adu wennenam ne.everymonth 30-40GB athara data use wenawa
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1157592_511927708899928_96420592_n.jpg
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    lankabell unlimited connection ekak ganin machan.
    ලංකාබෙල් ආවරණය හැම තැනම නැහැනේ. ඉතිං ගොඩක් අයට දුකෙන් වුනත් වෙන විකල්පයක් නැති හින්දා එස්.එල්.ටී ම ගන්න වෙනවා.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ayyo salli :rofl:
    kattiya tutorials hitu hitu kiyala net eka pura daanakota hithuna langadima ubalata badu set wenna yanne kiyala :rolleyes: